ගමේ හොරු අල්ලන්නෙ කොහොමද????

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    air riffel ekak ganain awama tiyapan puka kudu wenna .kaduwak tiyagena pethi gahapan gahala podi agale kali walata kapala uranta kanna dapan etakota ahu wenne ne
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අර වවුල් ලයිට් එක ගහලා බැට් මැන් ව ගෙන්න ගන්න....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕකුන්ට අල්ලාගෙන නෙලද්දී බලාගෙන පුතේ මේ ලගදි හොරෙක් කියල හිතල එකෙකුට ගහල ඌ මැරිලා තිබ්බේ පස්යාල පැත්තේ ගහපු එවුන් ටික ගස් :baffled::baffled:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඕකුන්ට අල්ලාගෙන නෙලද්දී බලාගෙන පුතේ මේ ලගදි හොරෙක් කියල හිතල එකෙකුට ගහල ඌ මැරිලා තිබ්බේ පස්යාල පැත්තේ ගහපු එවුන් ටික ගස් :baffled::baffled:
    මරපු එකා ඇත්තටම හොරා උනත් අරුන් ගස් එක නිසා පරිස්සමෙන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන්ට අල්ලාගෙන නෙලද්දී බලාගෙන පුතේ මේ ලගදි හොරෙක් කියල හිතල එකෙකුට ගහල ඌ මැරිලා තිබ්බේ පස්යාල පැත්තේ ගහපු එවුන් ටික ගස් :baffled::baffled:

    ඌවත් අල්ලගන්න ඇත්තෙ නිකං නෙමේනෙ හොරු එන වෙලාවට හොරෙං ගෙවල් ගානෙ රිංගන්න යන්න ඇති :sorry: :sorry:
    උගෙත් වෙලාව :sorry: :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඌවත් අල්ලගන්න ඇත්තෙ නිකං නෙමේනෙ හොරු එන වෙලාවට හොරෙං ගෙවල් ගානෙ රිංගන්න යන්න ඇති :sorry: :sorry:
    උගෙත් වෙලාව :sorry: :sorry:

    ඔව් බන් උගෙත් කරුම වෙලාව ඒක හොරෙක් නෙමෙයි ලු අහිංසක dial එකක් :sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol::lol: ඉතින් යකෝ හොරුත් ගමේ ඉන්නවනම් උන් 3ක් යයි මුරකරනවා වගේ..උබල අහුවෙයි හොරුන්ට..

    ගමේ හැමතැනම එකගෙදරක වටිනා දෙයක් ගෙනල්ල් කියල හැමතැනම කතාවෙන විදියට කියපන්(හැබැයි ඕක බොරුවක් කියල දැනගන්න ඕන උබයි එගෙදර එක මිනිස්සුයි විතරයි )..ඕක අබිලින් වගේ ඩයල් එකෙක්ට කියපන් ඇත්තටම..අත්කොට උ ගම හැමතැනම කියයි..ඊට පස්සේ හොරුන්ට අරන්චිවෙලා ඔය ගෙදර ගැන මිටරෙන් ඉඳියි..හැබැයි උබල ආරංචිය ගියපු දවසේ ඉඳන් ඒ ගෙදරට ආරක්ෂාව දීපන්..මොකක්වත් උනේ නැත්නම්. සතියක් විතරගිහිල්ල ට්‍රිප් එකක් යනවා වගේ(එකත් ටිකක් ප්‍රසිද්ද කරපන් ) ඒ ගෙදරමිනිස්සුන්ට හැංගෙන්න හරි කොහෙට හරි යන්න කියල උඅබල හැංගිලා හිටපන් රෙඩී පිට... අපුගමන් නෙලපන් හිටු කියල.:rofl::rofl::rofl::rofl:

    menna plan :P:P