මරපු එකා ඇත්තටම හොරා උනත් අරුන් ගස් එක නිසා පරිස්සමෙන්...ඕකුන්ට අල්ලාගෙන නෙලද්දී බලාගෙන පුතේ මේ ලගදි හොරෙක් කියල හිතල එකෙකුට ගහල ඌ මැරිලා තිබ්බේ පස්යාල පැත්තේ ගහපු එවුන් ටික ගස්![]()
ඕකුන්ට අල්ලාගෙන නෙලද්දී බලාගෙන පුතේ මේ ලගදි හොරෙක් කියල හිතල එකෙකුට ගහල ඌ මැරිලා තිබ්බේ පස්යාල පැත්තේ ගහපු එවුන් ටික ගස්![]()


ඌවත් අල්ලගන්න ඇත්තෙ නිකං නෙමේනෙ හොරු එන වෙලාවට හොරෙං ගෙවල් ගානෙ රිංගන්න යන්න ඇති![]()
උගෙත් වෙලාව![]()
![]()


ඉතින් යකෝ හොරුත් ගමේ ඉන්නවනම් උන් 3ක් යයි මුරකරනවා වගේ..උබල අහුවෙයි හොරුන්ට..
ගමේ හැමතැනම එකගෙදරක වටිනා දෙයක් ගෙනල්ල් කියල හැමතැනම කතාවෙන විදියට කියපන්(හැබැයි ඕක බොරුවක් කියල දැනගන්න ඕන උබයි එගෙදර එක මිනිස්සුයි විතරයි )..ඕක අබිලින් වගේ ඩයල් එකෙක්ට කියපන් ඇත්තටම..අත්කොට උ ගම හැමතැනම කියයි..ඊට පස්සේ හොරුන්ට අරන්චිවෙලා ඔය ගෙදර ගැන මිටරෙන් ඉඳියි..හැබැයි උබල ආරංචිය ගියපු දවසේ ඉඳන් ඒ ගෙදරට ආරක්ෂාව දීපන්..මොකක්වත් උනේ නැත්නම්. සතියක් විතරගිහිල්ල ට්‍රිප් එකක් යනවා වගේ(එකත් ටිකක් ප්‍රසිද්ද කරපන් ) ඒ ගෙදරමිනිස්සුන්ට හැංගෙන්න හරි කොහෙට හරි යන්න කියල උඅබල හැංගිලා හිටපන් රෙඩී පිට... අපුගමන් නෙලපන් හිටු කියල.![]()

