ගමේ FM Radio එකක් කරමුද ??

:no:
බෑ.. උඹට එහෙම ඕනෙ ඕනෙ විදිහට සංඛ්‍යාත පාවිච්චි කරන්න බෑ :no:
හෙන දුර කතා කරන්න ඇහැකි වෝකි ටෝකි වලට පවා අවුල්ද කොහෙද :(
ඕක ඔන්ලයින් කරපංකො :yes:
ඉවරයිනෙ :D

ඇයි සුදූ ඔයත් ඔහොම කියන්නේ ?? :( :(
ඔන්ලයින් කරන්න ඕන නම් එළකිරි රේඩියෝ කරනවා නේ බන්
ඔන්ලයින් කරාට අහන්න එකෙක් නෑ නේ රේඩියෝ එකෙන් අහන්නත් බෑ නේ :( :(
 
ALFNOD

Member
Jan 29, 2015
249
10
0
In my reality Tunnel
Podi Silva - පොඩි සිල්වා;18020455 said:
මෙන්න කොල්ලෝ
කොහොමද බන් කරේ මොකද්ද සර්කිට් එක කොච්චර දුර ඇහුනද වැඩේ නැගල ගියාද
අවසර ගත්තද
:lol: api podiy ban, School eke A/l dial kare. dan un Thattayo welath athi. :(
School eke idan ape gedarata 2km wage.habai mata mathaka widiyata Hena clear ahuna.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18017280 said:
ow bn ekath bluwa eth mcn eken ahana ayatath mb kapenwa ne ekai awula
FM wlin krnkta ehema awulak na ne radio ekenne bn ahanneth ethakota wade nagala ynwa :) :)

server එකක් ගනින් හොද bandwidth එකක් තියෙන, ඊට පස්සේ උබේ radio software එකේ packets ඒකට redirect කරපන් ,ඊට පස්සේ radio අහන එවුන් ඒකෙන් බාන්නේ, උබෙන් නෙවෙයි එතකොට bandwidth එක යන්නේ server එකෙන්.උන් 100 බෑවත් server එකෙන් bandwidth එක යන්නේ. server එකක් මහ ලොකු ගාණක් නෑ ,domain එකක් ඕකට ඕන නෑ. ඒක නිසා තව ගාණ අඩුයි.
 
:lol: api podiy ban, School eke A/l dial kare. dan un Thattayo welath athi. :(
School eke idan ape gedarata 2km wage.habai mata mathaka widiyata Hena clear ahuna.

එළ මචං
ඔව් ඉතින් දැන් උබලටත් වයසයි නේ :P :P
අපෝ 2KM ඇති බන්
උබ වැඩි විස්තරයක් දන්නෙ නැද්ද :( :(
කමක් නෑ තෑන්ක්ස් උන්ව උස්සන් ගියේ නෑ නේ :rolleyes: :rolleyes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18017313 said:
ammatahudu :rolleyes: sirawatada kiyanne ??
ado sathiyakata withara awasara ganna brida bn
umb khmada oka danne umbath kra neda meka ita passe hamudawen awilla allan gya neda umbwa
aththa kypn :rofl: :lol:

හමුදාවෙන් ඇවිත් උබව කුදලගෙන ගිහින් උබේ පශ්චාත් භාගේ පිටිකොටයි. :P
 
server එකක් ගනින් හොද bandwidth එකක් තියෙන, ඊට පස්සේ උබේ radio software එකේ packets ඒකට redirect කරපන් ,ඊට පස්සේ radio අහන එවුන් ඒකෙන් බාන්නේ, උබෙන් නෙවෙයි එතකොට bandwidth එක යන්නේ server එකෙන්.උන් 100 බෑවත් server එකෙන් bandwidth එක යන්නේ. server එකක් මහ ලොකු ගාණක් නෑ ,domain එකක් ඕකට ඕන නෑ. ඒක නිසා තව ගාණ අඩුයි.

:( :( ඕක අහන්නම එකෙක් ආවොත් මිසක් නැතුව රේඩියෝ වගේ අහන අය නෑ නේ බන්
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දවස් ගාණකට අවසර ගන්න පුළුවන්ද කියලා නම් දන්නෑ බං.. කොහොම හරි මීටර් සීයෙන් එහා අල්ලනවා..:yes:

මම අල්ලන් ගියේ නෑ බං.. ඕවා සාමාන්‍ය දැනීම..:cool:

බොරු කියන්න එපා උබ නේ බිජ්ජ අල්ලන්න ගියේ?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18020581 said:
:shocked: :shocked: බඩියට වෙලා වගේ ඌ පැනපු ගමන් කිව්වේ

උබට ඕනේ නම් Wifi radio එකක් හදන්න පුලුවන්
www.youtube.com/watch?v=Bp26xFBwrJs
phone තියෙන එවුන්ට අහන්න පුලුවන් එතකොට. අවසර ඕනෙත් නෑ Wifi නිසා. :cool:
ඒක හැබැයි km ගණන් යන්නේ නෑ මීටර් 50 ක් වගේ යයි වැඩියේ block වුනේ නැත්නම්.
 
mamath issara oka kara. nika joliyata gedara radio ekata horen katha karanawa :P lokuwata kare nam naha. umba oka karapan. horen krapan ban. lankawe owa allanna amarui ;) wadi dawasak karanna epa. naththam ahu wei :)

එළකිරි කොල්ලෙක් නේ
කොහොමද බන් වැඩේ මොනවද වැඩේට යූස් කරේ කොච්චර දුර ඇහුනද
උබව ඇවිත් උස්සන් ගියේ නැද්ද
 
උබට ඕනේ නම් Wifi radio එකක් හදන්න පුලුවන්
www.youtube.com/watch?v=Bp26xFBwrJs
phone තියෙන එවුන්ට අහන්න පුලුවන් එතකොට. අවසර ඕනෙත් නෑ Wifi නිසා. :cool:
ඒක හැබැයි km ගණන් යන්නේ නෑ මීටර් 50 ක් වගේ යයි වැඩියේ block වුනේ නැත්නම්.

මීටර් පනහ එෆ් එම් මයික් එකෙනුත් වදිනවා බන්
 
උබට ඕනේ නම් Wifi radio එකක් හදන්න පුලුවන්
www.youtube.com/watch?v=Bp26xFBwrJs
phone තියෙන එවුන්ට අහන්න පුලුවන් එතකොට. අවසර ඕනෙත් නෑ Wifi නිසා. :cool:
ඒක හැබැයි km ගණන් යන්නේ නෑ මීටර් 50 ක් වගේ යයි වැඩියේ block වුනේ නැත්නම්.

තෑන්ක්ස් මචං
 
krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63