බෑ.. උඹට එහෙම ඕනෙ ඕනෙ විදිහට සංඛ්‍යාත පාවිච්චි කරන්න බෑ
හෙන දුර කතා කරන්න ඇහැකි වෝකි ටෝකි වලට පවා අවුල්ද කොහෙද
ඕක ඔන්ලයින් කරපංකො
ඉවරයිනෙ
ඇයි සුදූ ඔයත් ඔහොම කියන්නේ ??
ඔන්ලයින් කරන්න ඕන නම් එළකිරි රේඩියෝ කරනවා නේ බන්
ඔන්ලයින් කරාට අහන්න එකෙක් නෑ නේ රේඩියෝ එකෙන් අහන්නත් බෑ නේ




api podiy ban, School eke A/l dial kare. dan un Thattayo welath athi.
wadi dawasak karanna epa. naththam ahu wei

