thuba karawila,nelum ala, korali malu ,thibbatu ,kathurumurunga ....



polos waw malu sambolayak tibbanam ela





කැකිරි ඇඹුලක් කෑව මචං ගමක පන්සලකට ගෙනාපු දානෙකින් අනුරාධපුර පැත්තේ. අදුරන ලොකු හමුදුරුවෝ නමක් හිටියේ. වැඩි හින්දා අපිටත් කන්න කිව්වා. අම්මෝ ජීවිතේට එච්චර රහට කෑමක් කාලා නෑ බං. අනුරාධපුර Town එකේ තියෙනවා ගමේ රසට කන්න පුලුවන් සුපිරි තැනක් මහගෙදර කියලා. පට්ට රහයි බං එතන. නෙලුම් කොලේ දෙන්නේ කෑම. අායේ ඒ වගේම තැනක් තියෙනවා A9 පාරේ උඹල යාපනේ එහෙම යනවා නම් රඹැව ටවුන් එක පහු කරලා 1km වගේ ගියපුවම නෙලුම් කොලේ බත් කඩේ කියල තැනක්. අතනටත් වඩා මෙතන රහයි බං. වැව් මාලු නැතුවත් කන්න පුලුවන් බං veg කෙනෙක්ට උනත්. මතක් වෙද්දීත් මගේ නම් කටට කෙල උනනවා බං

වල් ඌරා
වේලපු ගෝනා
මුවා
වැව් මාළු
කිරිකොස්
මයියක්කා / මයියොක්කා කොළ මැල්ලුම
දෙල්
කොච්චි පොල් සම්බෝලේ
කිරිබත් ලුණු මිරිස්
නෙලුම් අල
හල්, බෙරළිය කාපිය.. අයේ හොයා හොයා කාවි

පොල් සම්බෝලයි පොලොස් සීනි සම්බෝලයි බිම්මල් උයල.. හ්ම්ම්..![]()
හල් බෙරලිය ගෙඩි හිරමනේ ගාලා වතුරෙ දාලා තියන්න ඕනි කහට ගතිය යන්න.. ඊට පස්සෙ ඉතින් පිට්ටු හදලා කන්න තමයි තියෙන්නේ.. මගෙ අම්මේ රස...![]()
![]()
![]()







,



monavadha ban oya හල් බෙරලිය ගෙඩි kiyanee, adhamayi ahuve....හල් බෙරලිය ගෙඩි හිරමනේ ගාලා වතුරෙ දාලා තියන්න ඕනි කහට ගතිය යන්න.. ඊට පස්සෙ ඉතින් පිට්ටු හදලා කන්න තමයි තියෙන්නේ.. මගෙ අම්මේ රස...![]()
![]()
![]()