ගම ගාල්ලේ වැඩ ඇමෙරිකාවේ...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගම ගාල්ලේ වැඩ ඇමෙරිකාවේ...

    F3Qw2u.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියවන්න වටින චරිතයක්.. ෆුල් ඉමේජ් එකක් දාන්නම්, කියවන්න පුලුවන්..

    ඊපොස්ට් එකක් නම් සමාවෙන්න..


    ෆුල් ඉමේජ් එක තියනව ඔතන.
    http://www.mediafire.com/view/okwuwau4lmbbf5p/1.jpg


    protector78 සහොදරයා මට කලින් දාපු මේ ලිපිය මෙතනින් කියවන්න පුලුවනි..
    http://www.elakiri.com/forum/showthread.php?p=20691068#post20691068
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ගාල්ලෙන් ගොඩක් ක්ෂේත්‍ර වල ප්‍රමුඛයෝ බිහිවෙලා තියනවා.
    1. මාර්ටින් වික්‍රමසිංහ මහතා 2. සෙනරත් පරණවිතාන මහතා 3. අරිසෙන් අහුබුදු මහතා, 4. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා 5. සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා
    6. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    තත්පරේට මිලියන ගනනක් ආදායම තියෙන එකේ තමුන්ගේ මව්බිමේ සංවර්ධනය උදෙසා දායක වුනොත් ලොකු පිනක්. මතු ආත්ම භාව වල මීටත් වඩා ලැබීමට හේතුවක්
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාල්ලෙන් ගොඩක් ක්ෂේත්‍ර වල ප්‍රමුඛයෝ බිහිවෙලා තියනවා.
    1. මාර්ටින් වික්‍රමසිංහ මහතා 2. සෙනරත් පරණවිතාන මහතා 3. අරිසෙන් අහුබුදු මහතා, 4. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා 5. සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා
    6. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා

    7. අතිගරු ක්‍රේසිබඩී මැතිතුමා :yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    මමත් ගාල්ලෙ තමයි ඒත් ඔය විදියට තමන්ගෙ පළාත ගැන පොරටෝක් දෙන එකට නං මම එච්චර කැමති නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මමත් ගාල්ලෙ තමයි ඒත් ඔය විදියට තමන්ගෙ පළාත ගැන පොරටෝක් දෙන එකට නං මම එච්චර කැමති නෑ.

    Well Said!