කියවන්න වටින චරිතයක්.. ෆුල් ඉමේජ් එකක් දාන්නම්, කියවන්න පුලුවන්..
ඊපොස්ට් එකක් නම් සමාවෙන්න..
ෆුල් ඉමේජ් එක තියනව ඔතන.
http://www.mediafire.com/view/okwuwau4lmbbf5p/1.jpg


ගාල්ලෙන් ගොඩක් ක්ෂේත්ර වල ප්රමුඛයෝ බිහිවෙලා තියනවා.
1. මාර්ටින් වික්රමසිංහ මහතා 2. සෙනරත් පරණවිතාන මහතා 3. අරිසෙන් අහුබුදු මහතා, 4. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා 5. සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා
6. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා

සොරි මචන්, මම දැක්කේ නැ.. උබේ ලින්ක් එක දාන්නම් උඩට, එතකොට ඉමේජ් එක නැතුව කියෙව්වැකි..
Rep +

මමත් ගාල්ලෙ තමයි ඒත් ඔය විදියට තමන්ගෙ පළාත ගැන පොරටෝක් දෙන එකට නං මම එච්චර කැමති නෑ.
hari ban thathapara ganak kiyalane thiyenne keeyakda kiyala na neyako bill gates tawath thathpareta million ganak enne nathuwa athi


