උඹ ඕකට හිත රිද්දවා ගන්න ඕන නැහැ, ලන්කාවේ කොහෙත් හොඳ නරක මිනිස්සු දෙකොට්ඨාශයම ඉන්නවා, හැබැයි දකුනේ කියල නිකන් බොරු ගැටි ගහනවාට අපි විරුද්ධයිදකුණේ මිනිස්සුන්ගේ බොරු පොයියවල් නෑ..වලව්වේ අප්පොට ගෑනි විකුණලා බඩ පුරෝගන්න පොන්ස්ලා නෙවෙයි දකුණේ ඉන්නේ...
කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.එච්චරයි..හැන්ගි හැන්ගි පොන්න වැඩ කරන්නෙ නෑ..අනිත් මිනිස්සුන්ට වල කපන්නෙත් නෑ..
දකුණට බනින පොන්ස්ලා මතක තියාගනිල්ලා මොනවා උනත් අද බයක් සැකක් නැතුව උබලා පොර ටෝක්ස් දීගෙන ඇඩ් එක දාගෙන නටන්නේ,දකුණේ මිනිස්සු දෙන්නෙක්ට පින් සිද්ධ වෙන්න කියලා...එච්චරයි

දකුනෙ මිනිස්සුන්ට හොදට ඇග තියනව. ඕනෙ වලියකට එනව බය නතුව. මොකද මොලෙ ටිකක් අඩුයිනෙ

පිස්සු පුසා;16285605 said:උඹ ඕකට හිත රිද්දවා ගන්න ඕන නැහැ, ලන්කාවේ කොහෙත් හොඳ නරක මිනිස්සු දෙකොට්ඨාශයම ඉන්නවා, හැබැයි දකුනේ කියල නිකන් බොරු ගැටි ගහනවාට අපි විරුද්ධයි![]()

දකුනෙ මිනිස්සුන්ට හොදට ඇග තියනව. ඕනෙ වලියකට එනව බය නතුව. මොකද මොලෙ ටිකක් අඩුයිනෙ

ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙයක් නෙවෙයි..ඒත් ඒක ඇත්ත,ගැටි වලට මමත් විරුද්ධයි..ඒකෙන් වෙන්නෙ අපි අපි සින්හල මිනිස්සුම කා කොටාගන්න එක...

මචන් ඇඟත් තියෙනවා හොඳට මොළෙත් තියෙනවා..මාතර ඒ ලෙවල් මැත්ස් බයෝ ඉසඩ් එක ගැන හොයල බලපන්..දන්නෙ නැත්තම්..![]()

ඒ ඉතින් දකුනෙ පෙපර් බලන්නෙ නුවර හින්ද. අනුකම්පා කරල ලකුනු දෙනව අපි.![]()
දකුණේ මිනිස්සුන්ගේ බොරු පොයියවල් නෑ..වලව්වේ අප්පොට ගෑනි විකුණලා බඩ පුරෝගන්න පොන්ස්ලා නෙවෙයි දකුණේ ඉන්නේ...