ගම ගාල්ලේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    දකුණේ මිනිස්සුන්ගේ බොරු පොයියවල් නෑ..වලව්වේ අප්පොට ගෑනි විකුණලා බඩ පුරෝගන්න පොන්ස්ලා නෙවෙයි දකුණේ ඉන්නේ...
    කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.එච්චරයි..හැන්ගි හැන්ගි පොන්න වැඩ කරන්නෙ නෑ..අනිත් මිනිස්සුන්ට වල කපන්නෙත් නෑ..

    දකුණට බනින පොන්ස්ලා මතක තියාගනිල්ලා මොනවා උනත් අද බයක් සැකක් නැතුව උබලා පොර ටෝක්ස් දීගෙන ඇඩ් එක දාගෙන නටන්නේ,දකුණේ මිනිස්සු දෙන්නෙක්ට පින් සිද්ධ වෙන්න කියලා...එච්චරයි
     
    උඹ ඕකට හිත රිද්දවා ගන්න ඕන නැහැ, ලන්කාවේ කොහෙත් හොඳ නරක මිනිස්සු දෙකොට්ඨාශයම ඉන්නවා, හැබැයි දකුනේ කියල නිකන් බොරු ගැටි ගහනවාට අපි විරුද්ධයි:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    දකුනෙ මිනිස්සුන්ට හොදට ඇග තියනව. ඕනෙ වලියකට එනව බය නතුව. මොකද මොලෙ ටිකක් අඩුයිනෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16285605 said:
    උඹ ඕකට හිත රිද්දවා ගන්න ඕන නැහැ, ලන්කාවේ කොහෙත් හොඳ නරක මිනිස්සු දෙකොට්ඨාශයම ඉන්නවා, හැබැයි දකුනේ කියල නිකන් බොරු ගැටි ගහනවාට අපි විරුද්ධයි:)

    ඒ ඒ පැති වල මිනිස්සුන්ට ආවේණික වෙච්ච ලක්ශන තියෙනවා බන්..ඕක දකුණේ මිනිස්සුන්ගේ හැටියක්..ඌව පලාතේ මිනිස්සුත් ඒ හා සමානයි.. (බහුතරය,ඔහොම නැති එවුනුත් ඉන්නවා අනන්තවත්)
    ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙයක් නෙවෙයි..ඒත් ඒක ඇත්ත,ගැටි වලට මමත් විරුද්ධයි..ඒකෙන් වෙන්නෙ අපි අපි සින්හල මිනිස්සුම කා කොටාගන්න එක...:frown:

    රිප්ලයි එක දැම්මෙ හැමෝටම මුල මතක් කරල දෙන්න...අවුලක් නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    දකුනෙ මිනිස්සුන්ට හොදට ඇග තියනව. ඕනෙ වලියකට එනව බය නතුව. මොකද මොලෙ ටිකක් අඩුයිනෙ

    මචන් ඇඟත් තියෙනවා හොඳට මොළෙත් තියෙනවා..මාතර ඒ ලෙවල් මැත්ස් බයෝ ඉසඩ් එක ගැන හොයල බලපන්..දන්නෙ නැත්තම්.. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland

    මචන් ඇඟත් තියෙනවා හොඳට මොළෙත් තියෙනවා..මාතර ඒ ලෙවල් මැත්ස් බයෝ ඉසඩ් එක ගැන හොයල බලපන්..දන්නෙ නැත්තම්.. :lol:

    :dull::dull::no::no:

    ඒ ඉතින් දකුනෙ පෙපර් බලන්නෙ නුවර හින්ද. අනුකම්පා කරල ලකුනු දෙනව අපි. :P:rofl::rofl:
     
    දකුණේ මිනිස්සුන්ගේ බොරු පොයියවල් නෑ..වලව්වේ අප්පොට ගෑනි විකුණලා බඩ පුරෝගන්න පොන්ස්ලා නෙවෙයි දකුණේ ඉන්නේ...
    කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.එච්චරයි..හැන්ගි හැන්ගි පොන්න වැඩ කරන්නෙ නෑ..අනිත් මිනිස්සුන්ට වල කපන්නෙත් නෑ..

    දකුණට බනින පොන්ස්ලා මතක තියාගනිල්ලා මොනවා උනත් අද බයක් සැකක් නැතුව උබලා පොර ටෝක්ස් දීගෙන ඇඩ් එක දාගෙන නටන්නේ,දකුණේ මිනිස්සු දෙන්නෙක්ට පින් සිද්ධ වෙන්න කියලා...එච්චරයි

    කවුද ඔය දකුණේ පොරවල් දෙක? පොඩ්ඩක් ඒක කියපන්කො ඉස්සෙල්ලම.:rofl::rofl: