මැට්ටයි මායි ගාලු ගියා.....මැට්ටා දාලා මන් ආවා !!![]()


උඹ කියන එකත් ඇත්ත තමයි බන්,මුලු ගාල්ලටම බනින්නෙ මොකද උබලා යකො මොන තරම් හොද මිනිස්සු ගාල්ලෙ හිටියාද ඉන්නවාද උබලා
ඔය බනින්නෙ තමන්ටමයි එක පැත්තක් අරං ගාල්ලෙ හො කොලබ හො නුවර ඉන්නෙ ආපෙම උන් බන් තොපි නම් තු
පිස්සු පුසා;15082588 said:ගාල්ලේ ඉන්නේ මහා පට්ට පජාති ගොබ්බයො, මතකනේ සුනාමි දවසේ පන බේරගන දඟලපු කෙල්ලොන්ගේ මාල කඩාගෙන වතුරට තල්ලු කරපු ඩයල් එක,
ඒවගේ තුප්පහි ෆේක් කාරයෝ තමයි ගාල්ලේ ඉන්නේ,
matath ehema deyak yanthamata mathakayiuta marana daduwama himi wuna neda
පිස්සු පුසා;15082612 said:උඹ කියන එකත් ඇත්ත තමයි බන්,
මමත් දන්නා හොඳ පොරවල් ඉන්නවා ගාල්ලේ
එත් මුගේ බොරු පොයිය තමයි ඉවසන්න බැරි


මෙකා ගොනානෙ බන් කොහොමත් එ නිසා අනිත් උන්ට බනින්න එපා කොල්ලා
මට ගාල්ලෙ සර් කෙනෙක් උගන්වලා තියෙනව සිංහල ඉතින් මම එ සිංහලම යොදාගෙන ගාල්ලෙ උන්ට බනින එක හරිද?![]()

මුලු ගාල්ලටම බනින්නෙ මොකද උබලා යකො මොන තරම් හොද මිනිස්සු ගාල්ලෙ හිටියාද ඉන්නවාද උබලා
ඔය බනින්නෙ තමන්ටමයි එක පැත්තක් අරං ගාල්ලෙ හො කොලබ හො නුවර ඉන්නෙ ආපෙම උන් බන් තොපි නම් තු