සිගිති අවුරුදු උළෙල වගේ. !!
හිතපන් නිකන් ගමක මිනිස්සු ඉන්න ඕන විදිය ගැන මුන්ගේ තියන අදහස තමයි ඔය හදල තියෙන්නේ
Alevel කලා උත්සවේ මතක් උනා. පොඩියට කොට්ටං ගහග පැලක් ගහල ඒකෙ ඉදන් එකෙක් පැල්කවි කියනව. ස්ටේජ් එකේ යනව ගැමි එදිනෙදා ජීවිතේ කෑලි. ඕව සිගිති ආතල් ආයුබෝවන්ඩසිගිති අවුරුදු උළෙල වගේ. !!
හිතපන් නිකන් ගමක මිනිස්සු ඉන්න ඕන විදිය ගැන මුන්ගේ තියන අදහස තමයි ඔය හදල තියෙන්නේ
හැබැයි මෙහෙමයි මචන් චන්දෙට ගියාම පච වෙන්නෙත් ඔය බුරන සෙට් එකම තමයි, බුර බුරා උන්නට චන්දෙ හම්බෙන් නැනෙ ගම් වලින්කොහේ ඉඳං හරි මිනිස්සුන්ගෙ ප්රශ්න විසඳනවනං, මිනිස්සුන්ට තියෙන සැබෑ ප්රශ්න ගැන රටේ නායකය අදහසක් ගන්නවනං, පිස්සු කෙලින නිලධාරීන්ව ගෙන්නල ප්රශ්න කරනවනං එච්චරයි වැදගත් වෙන්නෙ...
අවාසනාවකට අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ / කැමති කොළඹට වෙලා ඉඳගෙන, රටේ ප්රශ්න වලට විසඳුමක් නොදී, කලින් තිබ්බ ආණ්ඩුවට බැන බැන ඉන්න නායකයන්ට
Ethakota gamey Manthreela inne mokatada dannaha.
බයියෝ සතුටු වෙන්නේ පොඩි පොඩි දේවල් වලින්කොහේ ඉඳං හරි මිනිස්සුන්ගෙ ප්රශ්න විසඳනවනං, මිනිස්සුන්ට තියෙන සැබෑ ප්රශ්න ගැන රටේ නායකය අදහසක් ගන්නවනං, පිස්සු කෙලින නිලධාරීන්ව ගෙන්නල ප්රශ්න කරනවනං එච්චරයි වැදගත් වෙන්නෙ...
අවාසනාවකට අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ / කැමති කොළඹට වෙලා ඉඳගෙන, රටේ ප්රශ්න වලට විසඳුමක් නොදී, කලින් තිබ්බ ආණ්ඩුවට බැන බැන ඉන්න නායකයන්ට
බයියෝ සතුටු වෙන්නේ පොඩි පොඩි දේවල් වලින්

ඉතින් ඒවා එපා කියලා ගෙනාපු ස' ඔය ඔක්කොමල්ලාට ෆන් දෙන කොලුවා වෙලානේ.උඹලනං සතුටු වෙන්නෙ AI, අලි මන්තර, අමු මාලු වගේ දේවල් වලින්නෙ![]()