ගම සමග ජෝක්ස් කරන ස'

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    143623543_2723699624421878_3884806798533145550_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිගිති අවුරුදු උළෙල වගේ. !! :lol:

    හිතපන් නිකන් ගමක මිනිස්සු ඉන්න ඕන විදිය ගැන මුන්ගේ තියන අදහස තමයි ඔය හදල තියෙන්නේ

    owainma penawa mun methane karanne script ekak kiyala. sirawata loke minissu owata hina wei kiyala munta hithanna tharan oluwak nedda ban?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    සිගිති අවුරුදු උළෙල වගේ. !! :lol:

    හිතපන් නිකන් ගමක මිනිස්සු ඉන්න ඕන විදිය ගැන මුන්ගේ තියන අදහස තමයි ඔය හදල තියෙන්නේ
    Alevel කලා උත්සවේ මතක් උනා. පොඩියට කොට්ටං ගහග පැලක් ගහල ඒකෙ ඉදන් එකෙක් පැල්කවි කියනව. ස්ටේජ් එකේ යනව ගැමි එදිනෙදා ජීවිතේ කෑලි. ඕව සිගිති ආතල් ආයුබෝවන්ඩ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කොහේ ඉඳං හරි මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳනවනං, මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්න ගැන රටේ නායකය අදහසක් ගන්නවනං, පිස්සු කෙලින නිලධාරීන්ව ගෙන්නල ප්‍රශ්න කරනවනං එච්චරයි වැදගත් වෙන්නෙ...
    අවාසනාවකට අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ / කැමති කොළඹට වෙලා ඉඳගෙන, රටේ ප්‍රශ්න වලට විසඳුමක් නොදී, කලින් තිබ්බ ආණ්ඩුවට බැන බැන ඉන්න නායකයන්ට
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට අනිද්ද දෙරන නිව්ස්..

    මුහුදේ සිට දීවරයෙක් ගම සමග පිලිසදර හා එක් වෙයි. දීවරයාට එවෙලේම විශදුම්. ගුවනින් ඔහුට එවෙලෙම බහුදින යාත්‍රාවක් යැවීමට නියෝග. ජනපති ට තුති.

    නිදියහනේ රතිසුවය ලබන ගමන් මදුසමයගතකරන යුවලක් ගමසමග පිලිසදර හා එක්වි ක්ශනික මෝචනය පිලිබද ගැටලු ඉදිරිපත් කරයි. ජනපතිගෙන් ක්ශනික විසදුම්

    ලැගුම් හලක සිටි ලාබාල පෙම් යුවලක් ගම සමග පිලිසදර එක් වෙමින් ලැගුම්හල් ගාස්තු රජයෙන් ගෙවන ලෙස ඉල්ලයි.
    එවෙලේම ඔවුන් දෙදෙනාට අවුරුද්දක ලැගුම්හල් ගාස්තු ගෙනව ලෙස නියෝග. මල් මල් කොපු පැකට් බකට් එකක්ද නොමිලේ යවයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් වරායෙ එවුන් එක්ක ගම සමග පිලිසදරක් තිබ්බෙ නැත්තෙ
    තිබ්බ නම් උන්ටත් ක්‍රේන් උඩ ඉදන් අර හේන් ගොයියා වගෙ විසදුම් ගන්නව ක්ශනිකෙන්

    ඉරාජ් උපදේසක කරගත්තම මේවගෙ කින්ඩි වෙනව ඕන ලොක්කෙක්ට😀
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහේ ඉඳං හරි මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳනවනං, මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්න ගැන රටේ නායකය අදහසක් ගන්නවනං, පිස්සු කෙලින නිලධාරීන්ව ගෙන්නල ප්‍රශ්න කරනවනං එච්චරයි වැදගත් වෙන්නෙ...
    අවාසනාවකට අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ / කැමති කොළඹට වෙලා ඉඳගෙන, රටේ ප්‍රශ්න වලට විසඳුමක් නොදී, කලින් තිබ්බ ආණ්ඩුවට බැන බැන ඉන්න නායකයන්ට
    හැබැයි මෙහෙමයි මචන් චන්දෙට ගියාම පච වෙන්නෙත් ඔය බුරන සෙට් එකම තමයි, බුර බුරා උන්නට චන්දෙ හම්බෙන් නැනෙ ගම් වලින්
     
    • Like
    Reactions: Miami-Vice

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ethakota gamey Manthreela inne mokatada dannaha.

    වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඇමති මන්ත්‍රි පඩි දීමනා වාහන ස්ටාෆ් අයින් කරන්න ඕන පින් පඩි මොකට දෙනවද. ගමේ කකුස්සියට පනිට්ටුව දෙන්නත් යන්නෙ ජනපතිනම් අරුන් කරන කෙන්ගෙඩියක් නෑ මින්පස්සෙ ඔය නිලදාරින් උන්ව ගනන් ගන්නෙත් නෑ.මන්ත්‍රිල 225ක් වැඩක් නැ ජනාදිපතිල 225ක් පත්කරානම් වැඩේ කොරයි ගම්වල.

    ඒක නෙවෙ අර හේන් ගොවියට රගපෑව එකා ඉරාජ් කොහෙන්ද හොයාගත්තෙ මරු ඇක්ටින්. තණමල්විල කොල්ලෙක්-2 එකේ කිතුලගෙ තාත්තට ගමු ඌව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    කොහේ ඉඳං හරි මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳනවනං, මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්න ගැන රටේ නායකය අදහසක් ගන්නවනං, පිස්සු කෙලින නිලධාරීන්ව ගෙන්නල ප්‍රශ්න කරනවනං එච්චරයි වැදගත් වෙන්නෙ...
    අවාසනාවකට අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ / කැමති කොළඹට වෙලා ඉඳගෙන, රටේ ප්‍රශ්න වලට විසඳුමක් නොදී, කලින් තිබ්බ ආණ්ඩුවට බැන බැන ඉන්න නායකයන්ට
    බයියෝ සතුටු වෙන්නේ පොඩි පොඩි දේවල් වලින්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නන්දේ ලන්දේ ගගුලැල්ලේ
    පේනා තෙක් මානේ
    පුක මැන්නේ වින්දේ
    බයියන්ටම අරිමින්
    ගම්මානේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    උඹලනං සතුටු වෙන්නෙ AI, අලි මන්තර, අමු මාලු වගේ දේවල් වලින්නෙ :lol:
    ඉතින් ඒවා එපා කියලා ගෙනාපු ස' ඔය ඔක්කොමල්ලාට ෆන් දෙන⁣ කොලුවා වෙලානේ.
     
    • Haha
    Reactions: fdk