ගම_ගෙදර_කතාව

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා, ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.

    ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව.

    ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට. මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව.

    ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට. මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.

    යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැ‍ටුනු මීයා තමන් ගේ ගුලට ආව.
    දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා, මී කතුරට සතෙක් අහු වෙලා. මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා. ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා.

    ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා. අසාධ්‍යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා. මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට. සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා.

    කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා සිටිය හැක.
    එහෙත් අවසානයේ එය ප්‍රජාවටම එරෙහි තර්ජනයක් විය හැක.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් මීයාගේ පැත්තෙන් බලපුවම කතාව සාධාරණයි.... ගේ තියෙන දේවල් කාල විනාශ කරන මීයා එලවන්න ගෙහිමියා මොනව හරි ක‍්‍රමයක් හොයා ගන්න ඕන.... ඒක මී කතුර හෝ වෙනත් යමක් විය හැකිය.... ඒ හින්ද අපි දැනගන්න ඕන මීයෝ ගේ ඇතුළට දා නොගන්න.... එතකොට ගෙදර තියෙන වටිනාම සම්පත් පවා නැති වෙන්න පුලූවන්..... උදාහරණයකට යහපාලන ආණ්ඩුව වගේ.....
     
    • Like
    Reactions: hchri

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔව් මීයාගේ පැත්තෙන් බලපුවම කතාව සාධාරණයි.... ගේ තියෙන දේවල් කාල විනාශ කරන මීයා එලවන්න ගෙහිමියා මොනව හරි ක‍්‍රමයක් හොයා ගන්න ඕන.... ඒක මී කතුර හෝ වෙනත් යමක් විය හැකිය.... ඒ හින්ද අපි දැනගන්න ඕන මීයෝ ගේ ඇතුළට දා නොගන්න.... එතකොට ගෙදර තියෙන වටිනාම සම්පත් පවා නැති වෙන්න පුලූවන්..... උදාහරණයකට යහපාලන ආණ්ඩුව වගේ.....

    :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔව් මීයාගේ පැත්තෙන් බලපුවම කතාව සාධාරණයි.... ගේ තියෙන දේවල් කාල විනාශ කරන මීයා එලවන්න ගෙහිමියා මොනව හරි ක‍්‍රමයක් හොයා ගන්න ඕන.... ඒක මී කතුර හෝ වෙනත් යමක් විය හැකිය.... ඒ හින්ද අපි දැනගන්න ඕන මීයෝ ගේ ඇතුළට දා නොගන්න.... එතකොට ගෙදර තියෙන වටිනාම සම්පත් පවා නැති වෙන්න පුලූවන්..... උදාහරණයකට යහපාලන ආණ්ඩුව වගේ.....

    Gedara karant eka nadda?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබත් සිරා වගේ වෙලා යකෝ.......:P
    ආඩම්බරයි.... ඒ වගේ මාස්ටර් මයින්ඩර් කෙනෙක් වෙන්න තිබ්බනං... රනිල්ට කෙළිය.... ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලූවා.... ජෙප්පෝ ජනබලයක් ගැන තැනින් තැන රැුස්වීම් තිබ්බා.... ඉතිං සිරා චන්දයක් දුන්නා..... දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලපු උන් පුක් ගාය හැදුණු එවුන් වගේ දගලනවා.... සුපිරියි.....

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඔව් මීයාගේ පැත්තෙන් බලපුවම කතාව සාධාරණයි.... ගේ තියෙන දේවල් කාල විනාශ කරන මීයා එලවන්න ගෙහිමියා මොනව හරි ක‍්‍රමයක් හොයා ගන්න ඕන.... ඒක මී කතුර හෝ වෙනත් යමක් විය හැකිය.... ඒ හින්ද අපි දැනගන්න ඕන මීයෝ ගේ ඇතුළට දා නොගන්න.... එතකොට ගෙදර තියෙන වටිනාම සම්පත් පවා නැති වෙන්න පුලූවන්..... උදාහරණයකට යහපාලන ආණ්ඩුව වගේ.....

    Ammo eka maru....
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආඩම්බරයි.... ඒ වගේ මාස්ටර් මයින්ඩර් කෙනෙක් වෙන්න තිබ්බනං... රනිල්ට කෙළිය.... ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලූවා.... ජෙප්පෝ ජනබලයක් ගැන තැනින් තැන රැුස්වීම් තිබ්බා.... ඉතිං සිරා චන්දයක් දුන්නා..... දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලපු උන් පුක් ගාය හැදුණු එවුන් වගේ දගලනවා.... සුපිරියි.....

    වස්ත්‍රය.......:frown:
    තෝ ඌ වගේම වැලි දාලනේ යකෝ අරින්නේ අරිනකොට.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මීය කියන්නෙ විනාසකාරී සතෙක්. ඌ නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති උනේ ගමයට:dull:

    එක ඇත්ත......
    අපේ ගමයට ඔය "මියා" නිසා සැහෙන පුරස්න ඇති උනා තමා.....
    :rofl::rofl::rofl::rofl::rofl::P
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා, ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.

    ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව.

    ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට. මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව.

    ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට. මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.

    යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැ‍ටුනු මීයා තමන් ගේ ගුලට ආව.
    දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා, මී කතුරට සතෙක් අහු වෙලා. මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා. ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා.

    ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා. අසාධ්‍යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා. මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට. සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා.

    කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා සිටිය හැක.
    එහෙත් අවසානයේ එය ප්‍රජාවටම එරෙහි තර්ජනයක් විය හැක.
    2015 chandedith Budun wahanse desanakarapu kathawak (Geyak gini gannakota bala bala inne ne kiyala) Aran Sirata Balaya ganna dagalapu heti Apita mathakai . Thamath Padamak Igena gatte nethnam , Me para epath nethi unama therei ... Oya katha rata nethi karaddi , Prajathanrawade moolika laksanaya wena chanda kal danakota Ko ubata matha una ?
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔව් මීයාගේ පැත්තෙන් බලපුවම කතාව සාධාරණයි.... ගේ තියෙන දේවල් කාල විනාශ කරන මීයා එලවන්න ගෙහිමියා මොනව හරි ක‍්‍රමයක් හොයා ගන්න ඕන.... ඒක මී කතුර හෝ වෙනත් යමක් විය හැකිය.... ඒ හින්ද අපි දැනගන්න ඕන මීයෝ ගේ ඇතුළට දා නොගන්න.... එතකොට ගෙදර තියෙන වටිනාම සම්පත් පවා නැති වෙන්න පුලූවන්..... උදාහරණයකට යහපාලන ආණ්ඩුව වගේ.....

    uba kiyanne mona miya ganada?:P