ගයාත්‍රී ඩයස්ගෙ දුව බැදලා නෙ.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ආඩම්බරයි කොල්ලො ලස්සන නැන්දම්මා කෙනෙක් ඉන්නවා කියන්නේ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,003
    113
    kandy
    දැන් ඉතින් මුන් දෙන්නට බබෙක් ලැබුනට පස්සේ පොඩි එකා කන හැටි , ඇවිදින හැටි , කතා කරන හැටිත් බලන්න වෙනවා නේ .. එපා වෙනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,147
    113
    අම්මෝ...ලොකු ජාතික ප්‍රශ්ණයක් විසදුනා. IMF එකෙන් ගත්ත ණය ටිකත් ඉක්මණට ගෙවාගන්න පුලුවන් වෙයි එහෙනම්. 🥲😌
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    අතුල, සමිතව සමතික්‍රමනය කරයිද දන්නෑ
    Johnston-Fernando.jpeg