ගයාන්කුවේට්_ට_උත්තරේ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    -සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
    -චන්ද්‍රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.
    tawa ara tammbi set eka innet my3 ekka

    menna me hetu deka nisa mama nam my3 ta denne nathe

    lokka ge waradi tiyenawa ambaneka
    lokka paradunot aniwa lokkawai set ekai yuda adikarane aran gihila hikawanwa sure shot
    apita aye parak bayak natuwa pare yanna bari wenawa LTTE eka oluwa usaana eka nisa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl: හාහ් හහාහ් හ හිනා ගියා වෙසියෙ

    උගෙ දෙවල් වැඩක් තියෙනවා උව රටෙ නායකයා කරනවානම් :angry::angry:පක්ශ නායකයෙක්ව විවෙචනය කරන්න පුලුවන් එ රටෙ පුර වැසියන්ට මොකද එක රටටම බලපාන නිසා
    පොන්නයා කියන්නෙ විදෙශ බලවෙර්ග වලටයි කොටියාටයි දෙකට නැවිලා පුක දුන්න නිසා
    නැතිව මම අරින්න ගියෙත් නැහැ රනිල් අරින්න ආවෙත් නැහැ උට ලමයි නැති නිසාත් නෙමෙ (මොකද පයිය නගිනවාලුනෙ මලික්ගෙ ගුබ්බැයමෙදි පොත්ත රතු කොල්ලො දැක්කාහාම )

    මචං රනිල් මහින්ද දෙකම් එකයි. දෙන්නගේම වැඩ වලින් වෙන්නේ එකම ඩේ කියලා තේරුම් ගත්තට දාට උබලා තේරුම් ගත්ත දාට. අපිට වඩා jvp කාරයෝ වෙයි. එදාට මතක් කරපන් අපිවත්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනුත් පක්ශෙත් උත් තෙරුම් අරන් ඉන්නෙ අර ඉස්සර කියවපුවා වහා ගන්න දැන් රට බයිලා ගහනවා:rofl::rofl::rofl::rofl: මොනා උනත් අපෙ සහොදරයොනෙ කියලා අපි ඔය QUOTE කරලා මොනා හරි කියන්නෙ නැත්නම් සිතෙ දුකට සාරියකින් එල්ලිලා මැරෙයි ඔය මල්ලිලා පොඩි වයසනෙ:cool:

    :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොට කිව්ව කියල හිතා ගන්...:angry:
    :rofl::rofl::rofl: මග බල බලා හිටියා මම සුදා සුබ ආරංචියක් අරන් එයි කියලා:rofl:
    රිදිලා කියවනවා :D
    අය්යෝ මෙච්චර වෙලා විහිළුවට සහෝ කිවුවේ

    මේකයි, අපිට ඔය පක්ෂ 2ම එකයි. මහින්ද බලයට ගෙන්න සහයෝගය දුන්න හේතුව කියලා ඇති ඕනි තරම්. අපි ඉන්නව මහින්ද යන්න ඕනි කියන මතයේ. එත් මහින්ද ඉවත් කරලා මයිට්‍රි( තවත් මහින්ද කෙනෙක්) ගේන්න කිසිම උබමනාවක් නැහැ. ඒවගේම රනිල්ව. රනිල් කියන්නේ බටහිර කියන ඩේ අහලා බලය බෙදීම මගින් දෙමල ජනතාවට ස්වයංපාලන අයිතිය දෙන්න ගිය ( ඊලාම් රජ්ජයේ මුල් පියවර) කෙනෙක්, එයා ආවොත් මුස්ලිම් අයට වෙනම පරිපාලන දිස්ත්රික්ක දෙයි කියලා සැකය තියනවා ජවිපෙ ඇතුලේ. ඒ ගැන මාද්‍ය වල කියන්නේ නැත්තේ අන්තිඅමට ඕක ජාතිවාදී කෝලහාල වලට යන නිසා. එතකොට ආයිත් එන්නේ යුද්දයක්. මහින්ද ගැනත් ඒ සැකෙම තියනවා. මොකද මහින්ද බලයට මෙච්චර කල් නොකරපු දෙයක් නැහැ. ඒ නිසා අපි මහින්ද සිංහල ජාතියට රටට ආදරේ කියලා පිළිගන්නේ නැහැ.

    මහින්ද පරදන්වා කියලා තව මහින්ද කෙනක් ගෙන්න ඕනි නැහැ. එත් පොදුවේ මහින්ද රටට හරි යන්නේ නැහැ, මේ පාලනය රටට හරි යන්නේ නැහැ කියලා මිනිසුන්ට ත්රුම් කරලා දෙන එක jvp,වගකීම් , මිනිසුන්ට කල්පනා කරලා තීරණයක් ගන්න වෙලා තියනවා. මම උනත් කාටවත් vote කරන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ.

    කොහොමත් jvp එක මේවගේ වෙලාවක සන්දනයකට යන්නේ නැහැ.
    පාවෙන චන්ද ගන්නවට වඩා පක්ෂය විසින් මෙතෙක් කරගෙන ආපු වැඩපිළිවෙල , නලපොරොත්තු තියලා ඉන්න සම්ජිකයෝ වටිනවා.....ඒවත් එක්ක බලනකොට මන්ත්‍රී කම් නැතිවෙනවා කියන්නේ සුළු දේවල්.

    මන් හිතනව ගයන්ට තේරුණා කියලා

    අන්න එකයි අපිටත් විපක්ශයෙ හරි දැක්මක් හරි නායකත්වයක් පෙන්න නැහැ ඔක්කොම ගෙවල් වල රහස් සකාච්චා වලින් බලය ගන්න දගලන බලලොභි හැත්තක් විතරයි පෙන්නෙ
    කොටි අවතාර ngo අවතාර තනාපති අවතාර ඔවා ඔක්කොම ගෙවල් අසු වල කුටු කුටු ගලා බලය අල්ලන්න හදන්නෙ
    ජෙවිපි එක එක තෙරුම් ගත්ත නිසා තම්යි කර අරින්නෙ :cool: මල්ලිටත් තෙරෙන්න ඇති කියලා හිතනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං රනිල් මහින්ද දෙකම් එකයි. දෙන්නගේම වැඩ වලින් වෙන්නේ එකම ඩේ කියලා තේරුම් ගත්තට දාට උබලා තේරුම් ගත්ත දාට. අපිට වඩා jvp කාරයෝ වෙයි. එදාට මතක් කරපන් අපිවත්

    රනියයි මහින්දයි දෙකම එක වෙන්නේ කොහොමද බන්? උඹලට කෙළ වෙන තැන ඔතන. මහින්දයාව 2005 ගානට ටැකල් කළා නන් මේ පුරස්න මොකුත් අද නෑනේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    uba chande denna lanakawata enawai ?

    ඔව්:P
    ඉතින් සහෝ මම ඔයාට මොකුත් කිව්වෙත් නැහැ නේ ඔයාගේ දැනගැනීම පිණිසයි කිව්වේ :rofl:
    අද ලකුණු නැද්ද සහෝ?:rofl:
    %
    මචං රනිල් මහින්ද දෙකම් එකයි. දෙන්නගේම වැඩ වලින් වෙන්නේ එකම ඩේ කියලා තේරුම් ගත්තට දාට උබලා තේරුම් ගත්ත දාට. අපිට වඩා jvp කාරයෝ වෙයි. එදාට මතක් කරපන් අපිවත්
    :rofl: ඉතින් මෙක ජෙවිපි තරගයක් නෙමෙනෙ සිරිසෙන අවාත් රනිලුයි මහින්දයි අතර
    තරගයක්නෙ තියෙන්නෙ එ නිසා මහින්ද හොදයි රනිල්ට වඩා මහ මැතිවරණයකදි අපි ජෙවිපි එකට තම්යි චන්දෙ දෙන්නෙ හෙතුව හොරකම් මැරකම් නැති උගත් මිනිස්සු නිසා අපි වගෙම ගම්වල දුක දන්න බයියො නිසා:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl: මග බල බලා හිටියා මම සුදා සුබ ආරංචියක් අරන් එයි කියලා:rofl:

    අන්න එකයි අපිටත් විපක්ශයෙ හරි දැක්මක් හරි නායකත්වයක් පෙන්න නැහැ ඔක්කොම ගෙවල් වල රහස් සකාච්චා වලින් බලය ගන්න දගලන බලලොභි හැත්තක් විතරයි පෙන්නෙ
    කොටි අවතාර ngo අවතාර තනාපති අවතාර ඔවා ඔක්කොම ගෙවල් අසු වල කුටු කුටු ගලා බලය අල්ලන්න හදන්නෙ
    ජෙවිපි එක එක තෙරුම් ගත්ත නිසා තම්යි කර අරින්නෙ :cool: මල්ලිටත් තෙරෙන්න ඇති කියලා හිතනවා

    . මම මුලදීම කිවුවා කාටවත් දෙන්නේ නැහැ කියලා. තේරිලා තියෙන්නේ උබලා මහමතිවරනෙකදී jvp එකට දීපන්. එකෙන් උබලගේ ළමයින්ට හරි හොදක් වෙයි අඩුම ගානේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනියයි මහින්දයි දෙකම එක වෙන්නේ කොහොමද බන්? උඹලට කෙළ වෙන තැන ඔතන. මහින්දයාව 2005 ගානට ටැකල් කළා නන් මේ පුරස්න මොකුත් අද නෑනේ.

    ow aniwaa එ ගොල්ලොත් එ වෙලාවෙ එ අයට ලැබුන බලයෙන් ඔනාවට වඩා ඉදිමුනා 39න් රටම පාලනය කරන්න පුලුවන් කියලා හිතුවා මහින්ද ඉට කපටි නිසා හොරු මකොල්ල කාරයො ටික ආන්ඩුවෙ පුරව ගත්තා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    . මම මුලදීම කිවුවා කාටවත් දෙන්නේ නැහැ කියලා. තේරිලා තියෙන්නේ උබලා මහමතිවරනෙකදී jvp එකට දීපන්. එකෙන් උබලගේ ළමයින්ට හරි හොදක් වෙයි අඩුම ගානේ
    මහ මැතිවරනයෙදි ජෙවිපි එකට තම්යි චන්දෙ දෙන්නෙ එක ආයෙ අයෙ කියන්න දෙයක් නැහැ:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow aniwaa එ ගොල්ලොත් එ වෙලාවෙ එ අයට ලැබුන බලයෙන් ඔනාවට වඩා ඉදිමුනා 39න් රටම පාලනය කරන්න පුලුවන් කියලා හිතුවා මහින්ද ඉට කපටි නිසා හොරු මකොල්ල කාරයො ටික ආන්ඩුවෙ පුරව ගත්තා

    උත් වෙන මොනා කරන්නද බන් ගණ පුර්ණෙ තියා ගන්න එපෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනියයි මහින්දයි දෙකම එක වෙන්නේ කොහොමද බන්? උඹලට කෙළ වෙන තැන ඔතන. මහින්දයාව 2005 ගානට ටැකල් කළා නන් මේ පුරස්න මොකුත් අද නෑනේ.

    සහෝ ඔය ගැන ඔයයි මයි ගොඩක් කතාකරලා තියනවා.:yes: වැඩි දුර කතා කරන එක වැඩක් නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උත් වෙන මොනා කරන්නද බන් ගණ පුර්ණෙ තියා ගන්න එපෑ.

    එක තම්යි මෙ චන්ද ක්‍රමයෙ හැටි විදායකය අයින් කරලා මෙ චන්ද ක්‍රමයම තියා ගත්තත් වැඩක් නැහැ ඉ ලගට එන මොන ආන්ඩුවත් ටිඇන්ටි එකෙයි තම්බි කොන්ගස් එකෙයි පදෙට නටන්න වෙන්නෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තම්යි මෙ චන්ද ක්‍රමයෙ හැටි විදායකය අයින් කරලා මෙ චන්ද ක්‍රමයම තියා ගත්තත් වැඩක් නැහැ ඉ ලගට එන මොන ආන්ඩුවත් ටිඇන්ටි එකෙයි තම්බි කොන්ගස් එකෙයි පදෙට නටන්න වෙන්නෙ

    විදායකය අයින් කරලා මෙ චන්ද ක්‍රමයම තියා ගත්තොත් සොරි ඩොට් කොම්. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    විදායකය අයින් කරලා මෙ චන්ද ක්‍රමයම තියා ගත්තොත් සොරි ඩොට් කොම්. :yes::yes:
    අනිවා:yes:
    ඔව් බලය ලැබෙයි කියලා හිතන ටිකටත් සිරිසෙන මහත්තයා බුද්දියෙන් නැතිව හදවතෙන් උත්තර දෙන්න ගිහිල්ලා ඇන ගත්තා කිසිම විදියක් කමයක් නැතිව රනිල්ව අගමැති කරනවා කියපු එකෙන්ම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා:yes:
    ඔව් බලය ලැබෙයි කියලා හිතන ටිකටත් සිරිසෙන මහත්තයා බුද්දියෙන් නැතිව හදවතෙන් උත්තර දෙන්න ගිහිල්ලා ඇන ගත්තා කිසිම විදියක් කමයක් නැතිව රනිල්ව අගමැති කරනවා කියපු එකෙන්ම

    මන් හිතුව‍ා බැහැපු ගමන් විධායකය අහෝසි කරනව‍ා. මිශ්ර චන්ද කර්මේ ගේනවා වගේ ඒවා කියයි කියලා කොර වෙන්න. අන්තිමට මු රනියට වඩා ජෝකර් කෙනෙක් උනාන‍ේ.