ගයාන් සඳකැලුම් රාවණාව විකුණන් කයි ?🤬🤬🤬
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,480 15,446 113 Gampaha Nov 17, 2023 #22 pathaleiretta said: අඩේහ් අපි මේ ඉලස්ට්රට්රෙටර් ෆ්‍රී උගන්නන්න හෙන කට්ටක් කනවා. මුන් රාවනාගෙන් හම්බ කරන හැටි බලපන්කො. Click to expand...
pathaleiretta said: අඩේහ් අපි මේ ඉලස්ට්රට්රෙටර් ෆ්‍රී උගන්නන්න හෙන කට්ටක් කනවා. මුන් රාවනාගෙන් හම්බ කරන හැටි බලපන්කො. Click to expand...
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Nov 17, 2023 #23 හෙළයෙක් said: නැත. වැව් පවා තිබිලා තියෙනවා. බුද්ධාගමත් තිබිලා තියෙනවා. කූරගල ගල්ගුහා තියෙනවා ඒ කාලේ පූජා කරපු. Click to expand... Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya.
හෙළයෙක් said: නැත. වැව් පවා තිබිලා තියෙනවා. බුද්ධාගමත් තිබිලා තියෙනවා. කූරගල ගල්ගුහා තියෙනවා ඒ කාලේ පූජා කරපු. Click to expand... Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,407 100,338 113 Nov 17, 2023 #24 Rontmir said: Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya. Click to expand... පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා කූරගල එහෙම ලෙන් පූජා කරපුවගේ මහින්දාගමනයට කලින්
Rontmir said: Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya. Click to expand... පුරාවිද්යා සාක්ෂි තියෙනවා කූරගල එහෙම ලෙන් පූජා කරපුවගේ මහින්දාගමනයට කලින්
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Nov 17, 2023 #25 Kumbhakarna22 said: මූට කඩේ ගිය එක ගැන මට සමාවෙන්න... Click to expand... itn, deran, siyatha oya hama ekema up kara neda lol
Kumbhakarna22 said: මූට කඩේ ගිය එක ගැන මට සමාවෙන්න... Click to expand... itn, deran, siyatha oya hama ekema up kara neda lol
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,480 15,446 113 Gampaha Nov 17, 2023 #26 Rontmir said: Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya. Click to expand... මිහිඳු හිමි එන්න කලින් ලංකාවේ බුදුදහම තිබ්බා.. පුරාවිද්යා සාක්කි තියනවා..
Rontmir said: Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya. Click to expand... මිහිඳු හිමි එන්න කලින් ලංකාවේ බුදුදහම තිබ්බා.. පුරාවිද්යා සාක්කි තියනවා..
baba-chuti Well-known member Feb 27, 2017 7,148 9,998 113 Nov 17, 2023 #27 ow igenagatha monawada ban hamaba wenne
Dead Cupid Well-known member Aug 12, 2008 2,639 6,843 113 Nov 17, 2023 #28 ITGuy25 said: අඩුගානේ ස්කිල් එකක් හදාගන්න එකක් කරපන්. Click to expand... බොරු කෙලින්න මොන ස්කිල්ද බන් මේවට සෙනග එන්නේ සු ගාල.
ITGuy25 said: අඩුගානේ ස්කිල් එකක් හදාගන්න එකක් කරපන්. Click to expand... බොරු කෙලින්න මොන ස්කිල්ද බන් මේවට සෙනග එන්නේ සු ගාල.