ගයාන් සඳකැලුම් රාවණාව විකුණන් කයි ?🤬🤬🤬

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නැත. වැව් පවා තිබිලා තියෙනවා. බුද්ධාගමත් තිබිලා තියෙනවා. කූරගල ගල්ගුහා තියෙනවා ඒ කාලේ පූජා කරපු.
    Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya.
    පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා කූරගල එහෙම ලෙන් පූජා කරපුවගේ මහින්දාගමනයට කලින්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    401503284_1836057560181311_4862879341963799229_n.jpg


    මූට කඩේ ගිය එක ගැන මට සමාවෙන්න...:(:(:(
    itn, deran, siyatha oya hama ekema up kara neda lol
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    Lankawata buddism genawe ven.mahinda thero. Lankawe minissu ita kalin yakshayo adahapu Aya.
    මිහිඳු හිමි එන්න කලින් ලංකාවේ බුදුදහම තිබ්බා.. පුරාවිද්යා සාක්කි තියනවා.. :yes:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අඩුගානේ ස්කිල් එකක් හදාගන්න එකක් කරපන්.
    බොරු කෙලින්න මොන ස්කිල්ද බන්
    මේවට සෙනග එන්නේ සු ගාල.