ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

    මෙන්න මෙහමයි මහින්ද එරාසාන් , ගායන් ,කූල් කසුන් , සුනිමල් ලා ගැන හිතාගෙන ඉන්නේ

     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොද විඩියොවක් බලන්න තියෙනව අද හොද විඩියොවක් බලන්න තියෙනව අද​


    අඩො දුටුගැමුනු රජතුමා තොපිල ගැහුවා ලොල් ඔයි 3.10


    කඩුවෙල බත් ගොට්ටත් යන්න ඇති මේකට නිකන් ඉන්න එකෙ ගල් බාගයක් හම්බවෙනවනේ උන්ටම ගැලපෙන සෙට් එක
     
    Dec 10, 2014
    241
    9
    0
    රෙද්දේම රෙවුනද පුතේ සෙනග දැකල..
    දැන් ඉතිං CTB CTB කිය කිය තටමපන් ආන්න අර මුල්ලට වෙලා..
    මතක ඇතුව වතුර ගහල පලයන් හොදේ...
    :lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොද විඩියොවක් බලන්න තියෙනව අද හොද විඩියොවක් බලන්න තියෙනව අද​


    අඩො දුටුගැමුනු රජතුමා තොපිල ගැහුවා ලොල් ඔයි 3.10


    කඩුවෙල බත් ගොට්ටත් යන්න ඇති මේකට නිකන් ඉන්න එකෙ ගල් බාගයක් හම්බවෙනවනේ උන්ටම ගැලපෙන සෙට් එක

    කෝ බන් ලින්ක් දාපන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෙද්දේම රෙවුනද පුතේ සෙනග දැකල..
    දැන් ඉතිං CTB CTB කිය කිය තටමපන් ආන්න අර මුල්ලට වෙලා..
    මතක ඇතුව වතුර ගහල පලයන් හොදේ...
    :lol::lol::lol::lol:

    ආ ගොනා . ඔන්න උඹ ගොනෙක් කියලා උඹේ ලොක්කම කියලා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රෙද්දේම රෙවුනද පුතේ සෙනග දැකල..
    00000.jpg

    SE 1.jpg

    SE 2.jpg
     
    Dec 10, 2014
    241
    9
    0

    ආ ගොනා . ඔන්න උඹ ගොනෙක් කියලා උඹේ ලොක්කම කියලා

    නෑ නෑ කළබලයක් නෑ හිමින් සැරේ වෙලාව අරගෙන තව හොදට තටමපන්..
    හොයල හොයල මඩ ගහන්න දෙයක් නැතිම තැන මෛත්‍රීගේ මල් පොන්සියෝ ටික පැටලිච්ච වචනයක් අල්ලන් උන්ගේ අර්ශස් හොදකරගන්නවා..
    අව්ලක් නෑ..
    සෙනග දැක්ක ගමන්ම උබලගේ රෙද්දේ රෙවුනනේ නේද..
    එහෙනං එච්චරයි..
    කෝ දැන් ආයේ පෝලිමට CTB CTB කියපං පොන්සියෝ ටික..
    :lol::lol::lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බිව්වම තමයි මිනිහෙක්ගේ ඇත්ත හිත එලියට එන්නේ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූ සූස්තියක් ගහලද බන්

    ගොඩක් එවුන් බොනව හැබැයි කතාව ලෙසට කරනව.
    මට පෙන්නෙ මූ ඔවර් බීල හිතේ අමාරුවට.
    මිනිහ දැන් ඉන්නෙ සිහියෙන් නෙමෙයි.
    පිස්සු පාට් එකක් ඇක්ට් කරන්නෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක