ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    10850204_754331024643033_690765598011076336_n.jpg


    :no::no::no::no:
    :growl:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බිව්වම තමයි මිනිහෙක්ගේ ඇත්ත හිත එලියට එන්නේ

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ නෙ බන් :P

    හොද විඩියොවක් බලන්න තියෙනව අද හොද විඩියොවක් බලන්න තියෙනව අද​


    අඩො දුටුගැමුනු රජතුමා තොපිල ගැහුවා ලොල් ඔයි 3.10
    කඩුවෙල බත් ගොට්ටත් යන්න ඇති මේකට නිකන් ඉන්න එකෙ ගල් බාගයක් හම්බවෙනවනේ උන්ටම ගැලපෙන සෙට් එක

    මේකනම් පට්ට ඕයි ... කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ නෙ බන් ... ඉස්කෝලෙක ළමයි ආම්බාන් කරන්න වගෙ :rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    දෙමළ සන්ධානයේ සහය ගන්න මහින්ද විශේෂ මෙහෙයුමක.

    10849921_727360734022466_6896125276363675049_n.jpg
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රෙද්දේම රෙවුනද පුතේ සෙනග දැකල..
    දැන් ඉතිං CTB CTB කිය කිය තටමපන් ආන්න අර මුල්ලට වෙලා..
    මතක ඇතුව වතුර ගහල පලයන් හොදේ...
    :lol::lol::lol::lol:

    CTB තමයි ගොනෝ
    බස් 50කින් විතර ඇදල තියෙන්නේ.
    තොගෙ ඇස් පේනනෙ නැද්ද බලපන්
    video දාල තියෙන්නෙ ඕන තරම්.
    O/L විභාගෙට යන්න හිටපු ළමයින්ට Exam hall එකට යන්නත් බැරි වෙලා
    තොපේ මේ ගොන් රජාගේ වැඩ නිසා.
    gl
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    සිගිති ආතල් ගනිල්ලා. 9 වෙනිදා තොපෙ ආතල් ඉවරයි.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    CTB තමයි ගොනෝ
    බස් 50කින් විතර ඇදල තියෙන්නේ.
    තොගෙ ඇස් පේනනෙ නැද්ද බලපන්
    video දාල තියෙන්නෙ ඕන තරම්.
    O/L විභාගෙට යන්න හිටපු ළමයින්ට Exam hall එකට යන්නත් බැරි වෙලා
    තොපේ මේ ගොන් රජාගේ වැඩ නිසා.
    gl

    බස් පනහකින් මෙච්චර අදින්න පුළුවන්ද :no::no::no:
    10404216_562100447224576_6083364854757844076_n.jpg