ගයාන්_සුනිමල්_එරොසාන්_ගැන_මහින්ද_හිතනව_ව&#3538

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රිදිලා නේද කටු කන බල්ලෝ සැට් එකටම.දැන් උන්ගේ fake ටික බස්සන්න රිදෙයි..:P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රට ඉතා අවධානම් අඩියකට ගෙන ගිය... පරගැති සහ බෙදුම්වාදී... මේ පොළව මෙහි ජනතාව ගැන කැක්කුමක් නැති... හිතින් ලංඩනයේ ජීවත්වන චන්ද්‍රිකාගෙන් හෝ රනිල් ගෙන් හෝ ඔවුන්ගේ දුෂ්ඨ සහචරයන්ගෙන් මේ මාතෘභූමියට අවැඩක් නපුරක් මිස හොදක් සිදු නොවන බව ඒකාන්තය...
     

    Attachments

    • 10846173_700445846721338_2089418611600903362_n.jpg
      10846173_700445846721338_2089418611600903362_n.jpg
      63.7 KB · Views: 31

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න බලපන් මචන් මහින්ද එක රැස්වීමයි තිබ්බෙ,එලකිරි එක්ම කලබල වෙලා.:D:D මහින්දට මඩ ගහනව මදිනවට අපිටත් මඩ ගහනව :cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට ඉතා අවධානම් අඩියකට ගෙන ගිය... පරගැති සහ බෙදුම්වාදී... මේ පොළව මෙහි ජනතාව ගැන කැක්කුමක් නැති... හිතින් ලංඩනයේ ජීවත්වන චන්ද්‍රිකාගෙන් හෝ රනිල් ගෙන් හෝ ඔවුන්ගේ දුෂ්ඨ සහචරයන්ගෙන් මේ මාතෘභූමියට අවැඩක් නපුරක් මිස හොදක් සිදු නොවන බව ඒකාන්තය...

    කියලා තප්පරයයි ගියේ..:rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න බලපන් මචන් මහින්ද එක රැස්වීමයි තිබ්බෙ,එලකිරි එක්ම කලබල වෙලා.:D:D මහින්දට මඩ ගහනව මදිනවට අපිටත් මඩ ගහනව :cool:

    තාම රිදුනෙ නැහැ හරියට:rofl:සාරි වලින් එල්ලෙන්න වෙන්නෙ ඔකුන්ට ලැජ්ජාවට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාම රිදුනෙ නැහැ හරියට:rofl:සාරි වලින් එල්ලෙන්න වෙන්නෙ ඔකුන්ට ලැජ්ජාවට
    :yes::yes: මේ පාර නම් දෙනව රජ බයිටක් ජනවාරි 9 වෙනිදට.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    @amasin බොරු කියනවා බන්. පැරදෙන බව දැනිලා පව් බං. මෛත්‍රිගෙ ගොලයො,.මන්ගලගෙ මඩ බලකයට.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    පව් බන් මුන්ට 9වෙනිද වෙනකම් දෙමු චුන් වෙන්ඩ පව්නෙ බන්. unp උන්ට
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...