ගයිඩ් වැඩක් with a foreigner හෙල්ප් 🔴

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලන්කාවට එන්න ඉන්න ජමන් කෙල්ලෙක් සෙට් උනා FB එකෙන්. මාස දෙකක් වගේ චැට් කරා, දැන් එයා කියනවා මටත් එන්න කියලා ලංකාවෙ එයත් එක්ක ට්රවල් කරන්න කියලා. ඊලග මාසෙ එයා එනවා .

    ටුවරිස්ට් කෙනෙක් එක්ක ලංකාවෙ ට්රැවල් කරද්දි මං සැලකිලිමත් වෙන්න ඕන කරුනු මොනවාද?
    විශේෂයෙන්ම බීච් සයිඩ් එකේදි?
    Sea 🐢 farm එක පැත්තෙ තමයි වැඩි හරියක් ඉන්නෙ.
    හොද ටුවරිස්ට් ට්රවල් පැකේජ් එක මොකේද තියෙන්නෙ. Mobitel or dialog.

    තව 3star වගේ හොටෙල් බුක් කරද්දි ටුවරිස්ට්ලට කියලා වෙනම කියන්න ඕනද. සුද්දොන්ගෙන් වැඩි ගනන් ගන්නවද උන්.

    තව උබලා දන්න විස්තර ඔක්කොම දාපල්ලා මට උදව්වක් වෙන විදියෙ.
     
    • Haha
    Reactions: kalhara.rokz

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    1713950112408.png
     
    • Haha
    Reactions: asanka+++

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ලන්කාවට එන්න ඉන්න ජමන් කෙල්ලෙක් සෙට් උනා FB එකෙන්. මාස දෙකක් වගේ චැට් කරා, දැන් එයා කියනවා මටත් එන්න කියලා ලංකාවෙ එයත් එක්ක ට්රවල් කරන්න කියලා. ඊලග මාසෙ එයා එනවා .

    ටුවරිස්ට් කෙනෙක් එක්ක ලංකාවෙ ට්රැවල් කරද්දි මං සැලකිලිමත් වෙන්න ඕන කරුනු මොනවාද?
    විශේෂයෙන්ම බීච් සයිඩ් එකේදි?
    Sea 🐢 farm එක පැත්තෙ තමයි වැඩි හරියක් ඉන්නෙ.
    හොද ටුවරිස්ට් ට්රවල් පැකේජ් එක මොකේද තියෙන්නෙ. Mobitel or dialog.

    තව 3star වගේ හොටෙල් බුක් කරද්දි ටුවරිස්ට්ලට කියලා වෙනම කියන්න ඕනද. සුද්දොන්ගෙන් වැඩි ගනන් ගන්නවද උන්.

    තව උබලා දන්න විස්තර ඔක්කොම දාපල්ලා මට උදව්වක් වෙන විදියෙ.

    Mulinma kaamaren eliyata enna balapan 🤭 🤭
     
    • Haha
    Reactions: Pol hora

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    manniyen kotana line ekatama yanna one. beach boys la gemata enakota kapa kota ganna size ekata inna one,
    mara ganna wenawa. alugosu level eke set bahinawa
    specially German American Europe ewun ta aha watenawa kelinma airport eke indan
     
    • Like
    Reactions: asanka+++

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ලන්කාවට එන්න ඉන්න ජමන් කෙල්ලෙක් සෙට් උනා FB එකෙන්. මාස දෙකක් වගේ චැට් කරා, දැන් එයා කියනවා මටත් එන්න කියලා ලංකාවෙ එයත් එක්ක ට්රවල් කරන්න කියලා. ඊලග මාසෙ එයා එනවා .

    ටුවරිස්ට් කෙනෙක් එක්ක ලංකාවෙ ට්රැවල් කරද්දි මං සැලකිලිමත් වෙන්න ඕන කරුනු මොනවාද?
    විශේෂයෙන්ම බීච් සයිඩ් එකේදි?
    Sea 🐢 farm එක පැත්තෙ තමයි වැඩි හරියක් ඉන්නෙ.
    හොද ටුවරිස්ට් ට්රවල් පැකේජ් එක මොකේද තියෙන්නෙ. Mobitel or dialog.

    තව 3star වගේ හොටෙල් බුක් කරද්දි ටුවරිස්ට්ලට කියලා වෙනම කියන්න ඕනද. සුද්දොන්ගෙන් වැඩි ගනන් ගන්නවද උන්.

    තව උබලා දන්න විස්තර ඔක්කොම දාපල්ලා මට උදව්වක් වෙන විදියෙ.
    හොද එකෙන් අහු වෙන්න යන්න්‍රෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    Issellama STD checkup 1k kranna kiypn
     
    • Like
    Reactions: asanka+++

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හොඳා හොඳා පුලුවන්නම් නැන්ගුරමක් ගහල ජමන් පනින්න බලපන් (y)
     
    • Love
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    manniyen kotana line ekatama yanna one. beach boys la gemata enakota kapa kota ganna size ekata inna one,
    mara ganna wenawa. alugosu level eke set bahinawa
    specially German American Europe ewun ta aha watenawa kelinma airport eke indan
    අත්දැකීම් තියනවද, plz explaine

    අවයවයක් ගලවන් යයි යකෝ :angry: :angry: :angry: :angry:
    තියන දෙයක් කාලා ගෙදරට වෙලා ඉදපන්

    හොද එකෙන් අහු වෙන්න යන්න්‍රෙ
    මට මොනවා වෙන්නද බං
    Issellama STD checkup 1k kranna kiypn
    ඒක කොහොමත් කරනවනෙ එහෙන් එද්දිම
    meka nm sira kathawa. suddiwa marry karala giyath mun enne balen hukana ganta . kariya wage bahinna one ethkta seen ekak na
    උබට එහෙම උනාද, කියපන්කො කතාව පැහැදිලි කරලා.

    ගහනවද?
    නැතිව ඉතින්