ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "තව එකෙක්" :rofl:
    ඒ ගයේෂගේ මනුස්සය කියල දැනගත්තම අරූට සිංහාසනේම පහ වෙන්න ඇති :rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රංග ජයවර්ධන යනු කවුද?


    මෙරට සිංහල බිලොග්කරුවන් සදහා වු ඇගයිමෙ උත්සවයක් 2013 වසරේදි හිටපු ජනාධිපති ලේකමි ලලිත් විරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. සයිබර් අවකාශයේ නිමි වළලු පුලුල් කිරිම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ අභිප්‍රායව තිබුනු බැවින් මෙම ඇගයිමෙ උත්සවයද එයට සමගාමිව සංවිධානය කර තිබුනී.

    සිංහල බිලොග්කරුවෙක් වන රංග ජයවර්ධනද එදින උත්සවයට පැමින සිටි බවට තොරතුරු ඇත. පසුව ජනාධිපති ලේකමි කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙක් සමග සමිබන්ධකමි ඇති කර ගත් ඔහුගේ ඊලග සැලැස්මවි තිබුනේ ජනාධිපති මාධ්‍ය අංශයේ සමිබන්ධිකාරක ලේකමිවරයෙක් ලෙස රුකියාවක් ලබා ගැනිමටය.

    නුමුත් ඔහු සිතු තරමි එය ලේසි පහසු නොවීය. මෙි නිසා රංග ජයවර්ධන සිය සැලැස්ම වෙනස් කරමින් මහින්ද රාජපක්ෂට ලගින් ඇසුරු කරන ප්‍රභු පුද්ගලයින් හා විවිධ සංවිධානවල නිලතල දරන පුද්ගලයින් සමග ඇසුරක් ගොඩනගා ගැනිමට කටයුතු කරන ලදියි.

    2013 වසරේදි ඉස්මතුවුනු "හලාල්" විරෝධයට මුවා වෙමින් "සිංහල බුඩිස්ටි" නමින් ෆේස්බුක් පේජ් එකක් ආරමිභ කරමින් ඒ හරහා ක්‍රිස්තියානි හා මුස්ලිමි ආගමි වලට නිර්දය ලෙස පහර ගසමින් මුහුනු පොතේ විරයෙකු වීමට රංග ජයවර්ධන සමත් විමත් සමග ඔහු කලක් සිට බලාපොරොත්තුවෙන් සිටි ඉලක්කයට ලගා විම සදහා ගමන් ඇරඹිය.

    පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා බිලොග් අවකාශයේ මෙන්ම "සිංහල බුඩිස්ටි" නැමැති ෆේස්බුක් පේජ් එක හරහා රංග ජයවර්ධන ගෙන ගිය ප්‍රචාරණයන්ට නිසා අවසානයේ මහින්ද රාජපක්ෂ මහතාට ලැබිමට තිබුනු ජන්ද විශාල සංඛ්‍යාවක්ද අහිමිවිය.

    කෙසේ වෙතත් ජනාධිපතිවරණය පරාජයට පත්වි සති කිහිපයක් ගත වෙන්නට පෙර යලිත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒම සදහා විමල් විරවංශ ප්‍රමුඛ දේශපාලඥයින් ආරමිභ කල වැඩ පිලිවලට දායක විම සදහා රංග ජයවර්ධනට උවමනාවක් විය. මන්ද ඒ හරහා යලිත් වරක් මහින්ද රාජපක්ෂ මහතාට කිටිටු විමට ඔහුට අවශ්‍යතාවයක් තිබිම නිසාය.

    නුමුත් ඒ වන විටත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සමිබන්ධිකරන කටයුතු සදහා රොහාන් වැලිවිට පත්කර තිබුනු බැවින් රංග ජයවර්ධනට යලිත් වරක් සිය තටු හකුලා ගන්නට සිදුවිය. ගියවර මෙන් නොව මෙිවර හොදින් හෝ නරකින් තම අරමුණ කරා යෑමට රංග ජයවර්ධනට අවශ්‍ය විය.

    ඔහුගේ ගමනට බාධාවක්ව සිටින රොහාන් වැලිවිටට එරෙහිව අසත්‍ය කරුණු ඇතුලත් කරමින් වෙබි අඩවි මගින් ගෙන ගිය ප්‍රචාරණයන් නිසා රංග ජයවර්ධන සිතා සිටියේ හැරෙන තැපෑලෙන් තමන්ට හටපු ජනපතිගේ මාධ්‍ය සමිබන්ධිකාරක ලේකමි තනතුර ලැබෙිවි කියාය.

    එහෙත් රංග ජයවර්ධන රොහාන් වැලිවිට සමිබන්ධයෙන් නොදත් කරුණු රාශියක් තිබිනි. ඒ රොහාන් වැලිවිට යනු මහින්ද රාජපක්ෂ ධිවර ඇමති ලෙස වැඩ භාර ගන්නා විට ඔහුගේ මාධ්‍ය සමිබන්ධිකාරක ලෙස සේවය කිරිම සදහා ස්වාධීන රූපවාහිනි සේවයේ සිය තනතුර අත්හැර දමා පැමිනි අයෙක් බවයි. රොහාන් වැලිවිට හා මහින්ද රාජපක්ෂ මහතා සමග සමිබන්ධය එතරමි පැරණි විය.

    ඒ නිසා රොහාන් වැලිවිටව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ඈත් කරවිමට රංග ජයවර්ධන සිදුකල මෙහෙයුම සාර්ථක නොවි එතැනම නතර විය.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජංග රයවර්ධනගේ විකාර මෙතන ගෙනත් පොස්ට් කරන උන්ටත් දැන් රිදෙයි :lol:

    ඔකා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ මොකක්හරි ෆොටෝ එකක් හදලා වහල්ලුන්ව සතුටුකරන්න පොස්ට් කරනවා :rofl:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ජංග රයවර්ධනගේ විකාර මෙතන ගෙනත් පොස්ට් කරන උන්ටත් දැන් රිදෙයි :lol:

    ඔකා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ මොකක්හරි ෆොටෝ එකක් හදලා වහල්ලුන්ව සතුටුකරන්න පොස්ට් කරනවා :rofl:

    Oya kiyanne Toiya, Dil-wahale, FoolKasun yanadi hudhi wahalun pilibadawada?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රංග ජයවර්දන වගේමයි අභීත එදිරිසින්හත්. හානි රඟට වැඩ යමක් කමක් දන්නවා
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    රංග ජයවර්දන වගේමයි අභීත එදිරිසින්හත්. හානි රඟට වැඩ යමක් කමක් දන්නවා

    අභීත නම් දගලන්නේ මිනිහගේ මී මුරේ මිනිහගේ camp site එක, කලේ විනාස වෙන නිසා තහනම් කරපු නිසානේ ඔය.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වෙන එකියක් නම් කමෙන්ට් ඩිලීට් කරනවා නැත්තම්
    නිකන් සේප් එකේ ඉන්නවා අර ඉරාජයව ළිඳේ දාපු විදියට
    ඌ මැරෙන්න ඕනී එහෙනම් බන් :lol:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    වෙන එකියක් නම් කමෙන්ට් ඩිලීට් කරනවා නැත්තම්
    නිකන් සේප් එකේ ඉන්නවා අර ඉරාජයව ළිඳේ දාපු විදියට
    ඌ මැරෙන්න ඕනී එහෙනම් බන් :lol:

    හෙට වෙනකොට ඔකි අයින් කරයි බන් ඕක :lol: