ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අභීත නම් දගලන්නේ මිනිහගේ මී මුරේ මිනිහගේ camp site එක, කලේ විනාස වෙන නිසා තහනම් කරපු නිසානේ ඔය.

    ඌ ගැන තියන කතා ඒ තරම් හොඳ නෑනේ කොහොමත්.......අර ඔබාගෙනුත් සල්ලි අරන් දුන්නේ නෑ කියනවනේ :dull:
     
    • Like
    Reactions: wdk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අභීත නම් දගලන්නේ මිනිහගේ මී මුරේ මිනිහගේ camp site එක, කලේ විනාස වෙන නිසා තහනම් කරපු නිසානේ ඔය.
    අබිත හොදයි මචං කතාකරණව මුටවද හොදට. උත් ගොටබයගේ ගොට්ටෙක් නේද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ ගැන තියන කතා ඒ තරම් හොඳ නෑනේ කොහොමත්.......අර ඔබාගෙනුත් සල්ලි අරන් දුන්නේ නෑ කියනවනේ :dull:

    කවුද?? අභීත තාරක කරනවා හොදයි. පදනමක් තියනවා කතා කරනකොට මම දැකපු බයියන්ගෙන් තාර්කික නික් තමයි අභූත
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද?? අභීත තාරක කරනවා හොදයි. පදනමක් තියනවා කතා කරනකොට මම දැකපු බයියන්ගෙන් තාර්කික නික් තමයි අභූත

    අභීත.......මිනිහ තව කෙනේක්ගෙන් සල්ලි අරන් දෙන්නේ නැතුව ලොකු වලියක් ගියා කාලෙකට කලින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අභීත.......මිනිහ තව කෙනේක්ගෙන් සල්ලි අරන් දෙන්නේ නැතුව ලොකු වලියක් ගියා කාලෙකට කලින්

    ඕකට කවුද බන් නයට සල්ලි දෙන්නේ. අමු හොරෙක් කියල පෙන්නේ නැද්ද ගොටට මහින්දට කඩේ යනවා විදියට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට කවුද බන් නයට සල්ලි දෙන්නේ. අමු හොරෙක් කියල පෙන්නේ නැද්ද ගොටට මහින්දට කඩේ යනවා විදියට.

    ඌ පොර ටෝක් දුන්නට ඉන්දික උපශාන්තගෙන් සල්ලි අරන් දෙන්නේ නැතුව රෙදි ගැලවුන පොරක් :lol:

    බ්ලොග් සබ්ජෙක්ට් එකේ හිටපු පරණ එවුන් දන්නවා ඉතින් සතා මොකාද කියල :lol:

    http://upashantha.blogspot.com/2012/07/blog-post.html
     
    waligamaya

    Well-known member
  • මොනවා උනත් මචන් ඒකිගේ රගපෑමැ අල්ලන් දගලන එකනම් මහා සවුත්තුයි. නිලියක් උනාම තමන්ට ලැබෙන චරිතයට සදරණය ඉටුකිටීම එයාගේ වගකීමක්, එකනේ මචන් සැමටම නිලියක් නළුවෙක් වෙන බැරි.

    මොකද බන් ඔය රංග කියන්නේ? වහල්ලුන්ගේ වීරයෙක්ද?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මොනවා උනත් මචන් ඒකිගේ රගපෑමැ අල්ලන් දගලන එකනම් මහා සවුත්තුයි. නිලියක් උනාම තමන්ට ලැබෙන චරිතයට සදරණය ඉටුකිටීම එයාගේ වගකීමක්, එකනේ මචන් සැමටම නිලියක් නළුවෙක් වෙන බැරි.

    මොකද බන් ඔය රංග කියන්නේ? වහල්ලුන්ගේ වීරයෙක්ද?

    ඒක එකිම කිව්වනෙ බන්.ඩිනර් එක ගත්ත පලියට ඔය හරීන් එක්ක. දන්නේ නැද්ද බන් අර දිල්-වහලා, ටොයිය එහෙම මෙකෙ ත්‍රෙඩ් වලට දාන්නෙ ඕකගෙ fb පේජ් එකෙ පොස්ට් නෙ. :lol:
     
    waligamaya

    Well-known member
  • ඒක එකිම කිව්වනෙ බන්.ඩිනර් එක ගත්ත පලියට ඔය හරීන් එක්ක. දන්නේ නැද්ද බන් අර දිල්-වහලා, ටොයිය එහෙම මෙකෙ ත්‍රෙඩ් වලට දාන්නෙ ඕකගෙ fb පේජ් එකෙ පොස්ට් නෙ. :lol:
    :lol::lol::lol: කෝ උන්ටික තම නැ, නොදක්කාගේ ඉන්නව ඇති
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මොනවා උනත් මචන් ඒකිගේ රගපෑමැ අල්ලන් දගලන එකනම් මහා සවුත්තුයි. නිලියක් උනාම තමන්ට ලැබෙන චරිතයට සදරණය ඉටුකිටීම එයාගේ වගකීමක්, එකනේ මචන් සැමටම නිලියක් නළුවෙක් වෙන බැරි.

    ?
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනවා උනත් මචන් ඒකිගේ රගපෑමැ අල්ලන් දගලන එකනම් මහා සවුත්තුයි. නිලියක් උනාම තමන්ට ලැබෙන චරිතයට සදරණය ඉටුකිටීම එයාගේ වගකීමක්, එකනේ මචන් සැමටම නිලියක් නළුවෙක් වෙන බැරි.

    මොකද බන් ඔය රංග කියන්නේ? වහල්ලුන්ගේ වීරයෙක්ද?

    රංග කියන්නේ සිංහල බුඩිස්ට් පේජ් එක කරන පොන්නය.

    උ කියන්නේ මහින්දට විරුද්දන්ම් බවුද්දයෙක් නොවේ:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක එකිම කිව්වනෙ බන්.ඩිනර් එක ගත්ත පලියට ඔය හරීන් එක්ක. දන්නේ නැද්ද බන් අර දිල්-වහලා, ටොයිය එහෙම මෙකෙ ත්‍රෙඩ් වලට දාන්නෙ ඕකගෙ fb පේජ් එකෙ පොස්ට් නෙ. :lol:

    ඇයි කුල් කසුන් උගේ කැපකරු පියා තනතුරේ තියාගේඅන ඉන්නේ රංග ජයවර්දනව. අවෙන්ගාඩ් උන්ව වීරයෝ කරන්න සැහෙන ගේමක් දුන්න:lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට වෙලාවකට හිතෙනවා, ගයේෂා නිකම් ගිනි කන්දක් වගේ කියලා. මේකිට පහුගිය කාලේ හැමෝම බැන්නා බඩුව බඩුව කිය කිය, ඊට පස්සේ මහින්දට කඩේ ගියා මැරීගෙන නමුත් කිසිම වැඩක් වුනේ නෑ නිකම් චාටර් වෙච්ච එකයි වුනේ, මඩ හැම තැනම අන්තිමට රංගත් බනින ගත්තම මේකිට මළ පනින්න ඇති. ඉවසීමේ සීමාව පනිනවා කියන්නේ, අන්න ඒ වගේ වැඩක් මෙතන මට හිතෙන්නේ වෙලා තියෙන්නේ.