ගර්භණීවීම වසරක් පමා කරන්න - වෛද්‍ය හර්ෂ අතපත්තු

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Covid නවත්තන්න නම් මිනිස්සුන් ආත්මාර්ථකාමී ගති නැති කරලා දාන්න ඕන.
    ඒක impossible දෙයක්. Nature එකෙන් ම එන දෙයක්. Specially ලංකාවේ උන්ට.

    කොච්චර නීති තද කරත් ඒක මිනිස්සු එක්ක කරන්න බෑ.
    රටවල් දෙකට බෙදලා clean උං වෙනම තියලා අනික් උන් වෙන් කරලා කරන්න බැහැ නේ.

    රට වල් වහගෙන කරපු එක රටක් වත් නෑ.

    Vaccine ඔක්කෝම fail. Vaccine වලින් මේක පාළනය කරන්න බෑ, මිනිස්සුන් ආත්මාර්ථකාමී නිසා බෝ වෙනවා.
    Infected bodies count එක වැඩි වෙන්න වෙන්න නව ප්‍රභේද ඇතිවෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.
    එතකොට මෙක කාලයත් සමග ප්‍රශ්නයක් විතරයි.
    ආයේ ටික කාලෙකින් තව රටක් බෝ වෙන්න අරින කොට නව ප්‍රබෝධයක් ඇති වෙලා හදපු Vaccine වැඩ නැති වෙනවා. Vaccinated countries පාවා ආයේ මැරෙනවා.

    ඕකෙන් මිනිස් ජනගහනයෙන් සැලකිය යුතු විශාල ප්‍රමාණයක් නැති වෙනකං නවතින්නේ නෑ. ප්‍රධාන හේතුව මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී කම. මිනිස්සු ආත්මාර්ථකාමී වෙලත් මේ රෝගය පාළනය කරන්න පුළුවන් මට්ටමකට එන්නේ ජනගහනය සැහෙන්න අඩු උනාට පස්සෙ. ඒ කියන්නේ සැහෙන්න මැරුණ ම තමයි නවතින්නේ. එතකොට තමයි quarantine වෙලා ඉඳලා මිනී ටික පුච්‍චලා වැඩේ ඉවර වෙන්නේ.

    ගෙවල් වලට වෙලා ඉඳලා බේරෙන්න අමාරු කාළයක් එනවා අල්ලපු ගෙදර ඉඳන් ගමටම හැදුනොත් වැඩි කාලයක් යන්නේ නෑ තමන් ගෙ ගෙදරට හැදෙන්න.

    ඕක mutate වෙන එක කෙලවරක් නැතිව ගිහිං සත්තුන් ගෙන්.. මදුරුවන් ගෙනුත් බෝවෙන තත්වෙට ආවොත් කොහොමටවත් නවත්තන්න ලේසි නැ.

    ත‍ාම virus එක හින්දා වෙන්න තියෙන දේවල් අපි දැකල නෑ.
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    Animated GIF
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගොන් කැරියො රැල... වහල්ලු බෝකරන එක නවත්තලම දැම්ම නං තමයි හොඳ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    මේ වගේ කාලෙක ළමයි හදන්නෙ කවුද..
    ඉස්සර කොල්ලෝ 29-30 වගේ වෙනකන් ඉන්නවා ඒත් මේ වහපු ටික කාලෙට මම දන්නා බහුතරයක් ගෙවල් වල අම්මල මට කතා කරලා කිව්වේ .. මේ ලෙඩෙන් උන් මැරෙයිද කියල විශ්වාස කරන්න අමාරුයි. මේ කටයුතු දැන්ම ඉවරයක් කරලා දැම්මම එයාලගේ හිතට නිදහස් පුතේ කියල. උන්ගේ වයස් 26-28 උන්.
     
    Last edited:
    • Haha
    Reactions: gcloud