ගර්ල් ෆ්‍රෙන්ඩ්

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
ගර්ල් ෆ්‍රෙන්ඩ්

මග බලන් ඉදලා
මට දැං මලම පැනලා
එනව කිව්වත් ඊයෙ ඉදලා
තවමත් නෑනෙ ඈ ඇවිල්ලා......

ගිය සතියෙ ඉදන්ම
ඇගෙ මූන දැකගන්න
බලාගෙන ඉදලාම
අද මං ආවෙ එකෙන්ම....

ඒත්
තාමත් නෑනෙ....

මේ ගෑනි කොහෙ ගිහින්ද
සර් ත් ආවද කොහෙද
යාලු ගෙන් අහුවොත් කියයි ද
අනේ යාලු ඈ කොහෙද....

යාලු දීපු උත්තරේට
දවලුත් තරු මට පෙනුනම
අන්දුන් කුන්දුන් උනා මම
වැටුනා අනේ මගෙ හිත බිමට....

අයියෝ....

කෙල්ල ගහකින් වැහ්ලලු
හොදටම තුවාලත් වෙලාලු
සතියක් ගෙවිලා ගියාවෙ ලු
එතකම් එලියට නො ඒවි ලු.....

මගෙ හිතේ සැකයක් තියනවා
වෙනදා රෑට ඇය නිදනවා
ඒත් ඊයෙ රෑ නගිටලා
ගස් නැග නැග මොනවද කොරලා......