ගරුඩන් නැති කරන්නේ කොහොමද?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගරුඩන් නැති කරන්නේ කොහොමද?

    අපේ වත්තේ ගරුඩෝ වැඩියි.ඇයි එහෙම වෙන්නේ ? ගෙවල් ඇතුලටත් රින්ගනවා මලවදේ ... :(:(:(

    20882536_363500494082268_3026978769185314355_n.jpg


    මහ අප්පිරියාකරපු ජරාම සතෙක් .මුන් මොකට හැදුනද මන්ද මේ ලෝකෙට...:frown:
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හොදට වත්ත සුද්ද කරලා ඔය කොළ රොඩු අතු ගලා පුච්චලා දාන්න:yes: මගේ වයිෆුත් බයම සතා:sorry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වත්ත සුද්ධ කරපන්. වහලේ සිවිලිමේ ගොඩක් ඇති. ඒකත් සුද්ධ කරපන්. අපෝ උඹලගේ ගෙදර නිකං සිංහරාජෙ වගේ මව ලැළයක් වෙන්න ඇති
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගෙදර කුකුල් පැටව් දෙතුන් දෙනෙක් ඇති කරපන්, කුකුල් කිව්වට කලවමේ කිකිලි සහ කුකුලා පස්සෙ කාලෙක බිත්තර ගන්නත් පුළුවන්.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෙදර කුකුල් පැටව් දෙතුන් දෙනෙක් ඇති කරපන්, කුකුල් කිව්වට කලවමේ කිකිලි සහ කුකුලා පස්සෙ කාලෙක බිත්තර ගන්නත් පුළුවන්.

    කුකුල්ලුන්ගේ කෑමක්ද ගරුඩා?:shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකුන් ඉස්සර මැටි ගෙවල්වලට නම් ඔහොම රිංගුවා..ලගින්න තැන් තියෙන හින්දා මැටි බිත්තිවල..උඹ ඉන්නේ මැටි ගෙයකද
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕකුන් ඉස්සර මැටි ගෙවල්වලට නම් ඔහොම රිංගුවා..ලගින්න තැන් තියෙන හින්දා මැටි බිත්තිවල..උඹ ඉන්නේ මැටි ගෙයකද

    :lol::lol::lol:නෑ බන් .උන් ටයිල් එක උඩ දුවන්නේ .:eek:.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සර්පරාජ කුල හතරට මෛත්‍රී කරපං. තෝ ඔච්චර බෞද්ධකම ගැන කතාකරන එකා මේ දේ දන්නෑ කීවාම පුදුමයි :confused: :confused:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කළු කොට කැත සින්ඝලුන්ට කලින් ගරුඩෝ මේ ලෝකෙට ආවේ..උන් ඉන්නේ මයෝසින යුගයටත් කලින් ඉදන් සෝ උන්ට ඉන්න දීල තෝපිල පලයල්ලා...අසාදාරන වැඩ කරන්නේ නැතුව ..