ගරුඩා ගුවන් සේවය ලංකාවට එන ලකුණු!
මේ දින වල ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජාකර්තා නුවරදී එරට ගුවන් බලධාරීන් කිහිප දෙනකු සමග ඉදිරි ගුවන් සේවා කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී ඉන්දුනීසියාවේ ජාතික ගුවන් සේවය වන ගරුඩා යොදා ගනිමින් ශ්රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ඍජු ගුවන් ගමන් සිදුකළ හැකිද යන්නත් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.
lankaaviationnews

.