ගරුඩා ගුවන් සේවය ලංකාවට එන ලකුණු!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ගරුඩා ගුවන් සේවය ලංකාවට එන ලකුණු!

    garuda.jpg

    මේ දින වල ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාකර්තා නුවරදී එරට ගුවන් බලධාරීන් කිහිප දෙනකු සමග ඉදිරි ගුවන් සේවා කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී ඉන්දුනීසියාවේ ජාතික ගුවන් සේවය වන ගරුඩා යොදා ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ඍජු ගුවන් ගමන් සිදුකළ හැකිද යන්නත් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

    lankaaviationnews
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo

    ඇයි ලංකාවේ ජාතික ගුවන් සේවය යොදාගෙන ඕක කරන්න බැරිද?
     
    • Like
    Reactions: Real MAN

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඇයි ලංකාවේ ජාතික ගුවන් සේවය යොදාගෙන ඕක කරන්න බැරිද?

    ethakota sri lankan ekata profit enawane ban. .:P
    ethakota srilankan eka paadui kiyala sell karanna behene ban. .:P
    ethakota garuda Indonesia eken ena commission eka nane ban. .:P
    ethakota sri lankan eka wikkama hambena commission ekath nane ban. .:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ඇයි ලංකාවේ ජාතික ගුවන් සේවය යොදාගෙන ඕක කරන්න බැරිද?

    degolloma thamai machan... Lankawen Sri Lankan Eka yanawa Ehen Garuda eka Enawa... aaith degolloma thamange ratawalwalata yanawa.. nathuwa loke hama ratakma thaman ge trata witharai direct flights karanne kiyala kiyanne naha... Flights enatharamata thamai ratata honda...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ethakota sri lankan ekata profit enawane ban. .:P
    ethakota srilankan eka paadui kiyala sell karanna behene ban. .:P
    ethakota garuda Indonesia eken ena commission eka nane ban. .:P
    ethakota sri lankan eka wikkama hambena commission ekath nane ban. .:P

    ow ow Srilankan ekata ethi wenna flights thiyanawane oya hema dihawakama yanna neda?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ow ow Srilankan ekata ethi wenna flights thiyanawane oya hema dihawakama yanna neda?
    එතකොට මචන් ශ්‍රී ලන්කන් එක වෙන ගුවන් සේවා වලට ප්ලේන් රෙන්ට් එකට දෙන්නෙ...මේවගේ ඒවයෙ දුවන්න පුලුවන්නෙ.......:confused:.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    Koi raten mona guwan sewaya awath eka lankawata thama godak waasi. Flights 2-3k enne nathuwa direct eddi gaana adu hinda godak tourist la enna pelambenawa. Anika airport ekak widiyatath godak ratawal wala airlines ena eka hondai
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    එතකොට මචන් ශ්‍රී ලන්කන් එක වෙන ගුවන් සේවා වලට ප්ලේන් රෙන්ට් එකට දෙන්නෙ...මේවගේ ඒවයෙ දුවන්න පුලුවන්නෙ.......:confused:.

    kohetada? kawadada?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    kohetada? kawadada?

    ශ්‍රී ලංකන් ගුවන්යානා ගන්න පාකිස්ථානය කැමති වෙයි!

    ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් A330 වර්ගයේ ගුවන්යානා 04 ලබාගැනීම පාකිස්ථාන ගුවන්සේවය විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව එළඹෙන අගෝස්තු 14දා සිට ලන්ඩන් නුවර වෙත ගමන් ආරම්භ කරමින් මෙම නව ගුවන් යානා භාවිතය ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.

    වාර්තා වන තොරතුරු අනුව තවත් ශ්‍රී ලංකන් ගුවන්යානා කිහිපයක් ඉදිරියේදී පාකිස්ථාන ගුවන්සේවයට එක්කර ගැනීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන් සහ ගුවන් නියමුවන්ද පාකිස්ථාන ගුවන්සේවය සඳහා එක්වීමට නියමිතය.‍

    lankaaviationnews
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ethakota sri lankan ekata profit enawane ban. .:P
    ethakota srilankan eka paadui kiyala sell karanna behene ban. .:P
    ethakota garuda Indonesia eken ena commission eka nane ban. .:P
    ethakota sri lankan eka wikkama hambena commission ekath nane ban. .:P

    typical bayyek....dan rep kapahan:P:P:P:P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    එතකොට මචන් ශ්‍රී ලන්කන් එක වෙන ගුවන් සේවා වලට ප්ලේන් රෙන්ට් එකට දෙන්නෙ...මේවගේ ඒවයෙ දුවන්න පුලුවන්නෙ.......:confused:.

    ජත්‍යන්තර සහයෝගය කියන්නෙ මෙහෙම කොරනවට තමයි...
    නළුවෙක් නෙවෙයි මොළයක්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මෝඩ රැල .. මහලොකු මොලේ නේ

    යකෝ මිහින් ලංකා දැනට කොහොමත් ඔහේ යනවා මෙහෙ ඉඳල

    ඒ ආපු අදයමත් නැති වෙනවා නේ ..ඊට පස්සේ පාඩුයි පාඩුයි කියනවා... කොමිස් ගහලා පුක දීලා එනවා වටේ ගිහිල්ල පොන්න පකය ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    ශ්‍රී ලංකන් ගුවන්යානා ගන්න පාකිස්ථානය කැමති වෙයි!

    ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් A330 වර්ගයේ ගුවන්යානා 04 ලබාගැනීම පාකිස්ථාන ගුවන්සේවය විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව එළඹෙන අගෝස්තු 14දා සිට ලන්ඩන් නුවර වෙත ගමන් ආරම්භ කරමින් මෙම නව ගුවන් යානා භාවිතය ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.

    වාර්තා වන තොරතුරු අනුව තවත් ශ්‍රී ලංකන් ගුවන්යානා කිහිපයක් ඉදිරියේදී පාකිස්ථාන ගුවන්සේවයට එක්කර ගැනීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන් සහ ගුවන් නියමුවන්ද පාකිස්ථාන ගුවන්සේවය සඳහා එක්වීමට නියමිතය.‍

    lankaaviationnews

    didn't know about this. Can someone confirm this?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මම නම් නිකන් දුන්නත් ඔය Garuda එකේ නම් යන්නෙ නෑ

    Ai kelle?

    මගේ Indonesian යාලුවෙක් කිව්වා ඔය Garuda එකේ air craft maintenance කරන විදිය. කිසිම ප්‍රමිතියකට නැහැලු.
     
    • Haha
    Reactions: SLBlackKnight