ගලගෙදර කඳුළු ගඟක්‌

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඌට ඇහුනේ නැද්ද දන්නේ නැහැ කෝච්චියේ සද්දේ හින්දා..

    මම අහලා තියනවා ගොඩක් වෙලාවට වාහනේ එන්ජින් එක නවතිනවා කියලා මේ වගේ සීන් එකකදී. Myth busters තමයි ඕවා දන්නේ :baffled:
     
    "හැම දේටම ආණ්ඩුවට බැනල වැඩක් නැහැ මොකෝ ආණ්ඩුවට බැන්න කියල අනතුරු අඩුවෙනවද නැහැනේ, අපි අපිම උත්සහ කරලා මේ අනතුරු වලක්වගන්න වැඩ කරන්න ඕන, රේල් පාරට හොඳට ඉර අවුව වැටෙන එකේ මොකෝ සොලාර් පැනල් එකක් හයි කරොත් "
    ;););)