ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්

NB2020

Member
Jul 24, 2018
95
12
0
ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්

ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවන්ට වරදකරු කරමින් බරපතල වැඩසහිත වසර හයක සිරදඬුමක් අභියාචානාධිකරණය අද (8) නියම කළේය.

ප්‍රිති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.

අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන් ,අගෞරව කිරීමෙන් ,අවමන් කිරීමෙන් ,යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම ඇතුළු චෝදනා 4 ක් එහි සඳහන් වේ.
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,975
    6,371
    113
    මුස්ලිම් ජන්ද ටිකට පෙරේත කමේ කරපු වැඩක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදු දහමින් පලිගන්නා මේවගෙ කාලකන්නි ආණ්ඩුවක් දැක්කමයි..හාමුදුරුවන්ව හිරේදාල බෞද්ධයො මර්ධනය කරන්ඩ හරි අපි හැප්පිලා බලමු..

    බොහොම සවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබනපාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :lol:උෟට මොනා වෙන්නද බං.උෟ අාණ්ඩුවේ අැමති කෙනෙක්.

    88.gif

    හඃ... හඃ......හා......!!.
    වෘත්තීය නළුවෙක්... තිර පිටපතකට වැඩ කරන කෙනෙක්
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බුදු දහමින් පලිගන්නා මේවගෙ කාලකන්නි ආණ්ඩුවක් දැක්කමයි..හාමුදුරුවන්ව හිරේදාල බෞද්ධයො මර්ධනය කරන්ඩ හරි අපි හැප්පිලා බලමු..

    Me wage ewun budu dahamata nigawak. Desapalane paththaka dala balapan.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,975
    6,371
    113
    88.gif

    හඃ... හඃ......හා......!!.
    වෘත්තීය නළුවෙක්... තිර පිටපතකට වැඩ කරන කෙනෙක්

    :lol:ඕකව හිරේ දැම්මොත්‍ ඉර අනිත් පැත්තෙන් පායයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,975
    6,371
    113
    Me wage ewun budu dahamata nigawak. Desapalane paththaka dala balapan.

    උඹලා වගේ වෙන අාගම් වල අයව සතුටු කරන්න තමා ඕවා කරන්නේ..ලබන පාර උඹලගෙ ජන්දේ අනිවා UNP ඵකට කියලා උන් දන්නවා..:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම සoවේගයක් ඇතිකල පුවතක්..අපේ රටේ අපිට ඇතිවෙලා තියෙන ඉරණම තමයි මේ..කරුනාකරල හැමෝම ලබන පාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    උඹලා වගේ වෙන අාගම් වල අයව සතුටු කරන්න තමා ඕවා කරන්නේ..ලබන පාර උඹලගෙ ජන්දේ අනිවා UNP ඵකට කියලා උන් දන්නවා..:P

    Yako moo mage agamath maru karalane. Meka awilla cheewaradariyek kiyala hari bouddayo dannawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Me wage ewun budu dahamata nigawak. Desapalane paththaka dala balapan.

    අපිටනම් බොහොම දුකයි..අපිට තමයි හැමදේම..කමක් නැ මොනා කරන්නද unp ආණ්ඩුවක් කියන්නෙ බුදු සසුන වනසන බෞද්ධ විරෝධී ආණ්ඩුවක්..හාමුදුරුවන්ව හිරේ දාල බෞද්ධයො නිහඩ කරන්ඩ එහෙම හිතාගන්ඩ..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අරහේ කොටි ඕනේ කියා කියා විජේකලා, විග්නේශවරන් රට ගිනි තියනවා. මෙහෙන් බදුර්දීන් කැලෑ කප කප සතොසින් කුඩු විකුනනවා. ඒවා පෙන්නේ නෑ මුන්ට. හාමුදුරුවෝ බොරුවට හිරේ දානවා.. අවුලක් නෑ සහජිවනේ නේ. අනික පුජිත කාලකන්නිය නිතිය නවනවනේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Yako moo mage agamath maru karalane. Meka awilla cheewaradariyek kiyala hari bouddayo dannawa

    මේ තියෙන්නෙ unp විශම මනස..මුන් වගේ උනට රට දෙනවද නැද්ද කියල ලබන පාරවත් නැවත සලකා බලන්න..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරහේ කොටි ඕනේ කියා කියා විජේකලා, විග්නේශවරන් රට ගිනි තියනවා. මෙහෙන් බදුර්දීන් කැලෑ කප කප සතොසින් කුඩු විකුනනවා. ඒවා පෙන්නේ නෑ මුන්ට. හාමුදුරුවෝ බොරුවට හිරේ දානවා.. අවුලක් නෑ සහජිවනේ නේ. අනික පුජිත කාලකන්නිය නිතිය නවනවනේ :angry:

    විජේකලාලට හෙනත් නැ, අහිoසක හාමුදුරුවො අවුරුදු 6කට කූඩුවෙ..ඕන්න බෞද්ධ රටේ බෞද්ධයාගේ ඉරණම..:dull: