ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්
ගලගොඩඅත්තේ හිමියන්ට වසර 6 ක සිරදඬුවම්
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවන්ට වරදකරු කරමින් බරපතල වැඩසහිත වසර හයක සිරදඬුමක් අභියාචානාධිකරණය අද (8) නියම කළේය.
ප්රිති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන් ,අගෞරව කිරීමෙන් ,අවමන් කිරීමෙන් ,යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම ඇතුළු චෝදනා 4 ක් එහි සඳහන් වේ.

උෟට මොනා වෙන්නද බං.උෟ අාණ්ඩුවේ අැමති කෙනෙක්.