දොස්තර නෝන කෙනෙක්ට ගැලපෙන්නේ
ඉංජිනේරු මහත්තයෙක්...

කැම්පස් ගිය කොල්ලෙක්ට ගැලපෙන්නේ
කැම්පස් කෙල්ලෙක්....

එතකොට ඉංජිනේරු කොල්ලට සාමන්‍ය කෙල්ලෙක් ගැලපෙන්නේ නැද්ද....
දොස්තර නෝනට සාමන්‍ය මහත්තයෙක් ගැලපෙන්නේ නැද්ද..
කැම්පස් ගියපු එකාට කැම්පස් නොගියපු කෙනෙක් ගැලපෙන්නේ නැද්ද....
කෙල්ල ටිකක් පාට අඩු නිසා සුදු කොල්ලෙක් ගැලපෙන්නෑ...
ඒ කොල්ලා උස වැඩි ගැලපෙන්නේ නෑ..
මහත කෙල්ලයි කෙට්ටු කොල්ලයි ගැලපෙන්නේ නෑ...
හරියට වංගෙඩියයි මෝල්ගහයි වගේ. 

ඔක්කොමත් හරි කුලේ ආගම ජාතිය ගැලපෙන්නේ නෑ...

ඒ කොල්ලා බාලයී උගේ අක්කා වගේ ගැලපෙන්නේ නෑ..
අපෝ ඒ මනුස්සයා ගොඩක් වැඩිමල් හරියට එයාගේ දුව වගේ....

එක වයසේ අය ගැලපෙන්නේ නෑ. හරියට ප්‍රශ්න
දෙන්නා එකම උස මෙලෝ රහක් නෑ....

මෙන්න මේ විදිහට පිටින් ඉන්න මිනිස්සු දන්නවා පුදුම විදිහට ආදරේ ගලපන්න.

පිටින් ඉන්න මිනිස්සුන්ට ඕන විදිහටද අපි ආදරේ කරන්න ඕන.

පිටින් ඉන්න මිනිස්සු ආදරේ ගලපන්නේ වෘත්තීයෙන්,අධ්‍යාපනයෙන්,ජාතියෙන්,කුලෙන්,ආගමෙන්,හැඩරුවෙන්...

උන්ට බෑ කවදාවත් හදවත් වලින් ගලපන්න...
අපිට ගැලපෙන කෙනා අපිමයි හොයාගන්න ඕන.

අපේ හදවතට ගැලපෙන කෙනා වෙන කෙනෙක්ට හොයන්න බාරදෙන්න එපා....
මොකද,
ගැලපෙන හදවතක් හොයාගන්න
ඕන අපිමයි

කවුරුවත් ගලපන හන්දා නෙවෙයි
අපිට ගැලපෙන හන්දා....