ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ ක්‍රියාව

ඥාණසාර හිමියන්ග&


  • Total voters
    94
  • Poll closed .

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ ක්‍රියාව

    ඥාණසාර හිමියන් හා පොලීසිය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව



    කළුතර දිස්ත්‍රික්කයේ බොදු ජන පෙරමුණ පක්ෂයේ ඡන්ද අපේක්ෂක ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හා පොලීසිය අතර ඇතිවූ උණුසුම් වචන හුමාරුවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

    එම වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරියා විසින් රැස්ව සිටි බොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසට පැහැදිලිකොට තිබුනේ දේශපාලනික රැස්වීමක් පැවැත්වීමට ප්‍රථම ඒ සඳහා අවසර ගතයුතු බවයි. නමුත් එම ස්ථානයට පැමිණි ගලබොඩඅත්තේ ඥාණසාර හිමි පොලිස් නිලධාරියාට අභියෝග කොට සිටියේ පන්සලේ මිනිසුන් රැස්කිරීම පොලීසියට තියා මැතිවරණ කොමසාරිස්වරයාටද නැවැත්විය නොහැකි බවයි.

    source: Neth fm

    කට්ටියට මේ ගැන මොකද හිතෙන්නේ?
    භික්ෂුන් වහන්සේලාට ඇති ගවුරවය දේශපාලනයට යොදා ගැනීම කොයි තරම් දුරට සාදරණද?
     
    • Like
    Reactions: mldarshana

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    shit sasanema iwari

    :(

    NANASARA SIWRA PITIN DALA GODAYANNA HADANNE. APITH INNE LANKAWENE.

    :rolleyes:

    nai newe me garandi

    :lol:


    :P

    Apooo kata

    :yes:

    ශ්‍රී;18793485 said:
    mekata sambanda neethi reethi hariyata danaganna nathuwa poll eke vote karanna baha

    නීතිය මැතිවරණ රැස්වීමකට කලින් අවසරයක් ගන්න ඕනේ කියන එකනේ. :)
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    desapalan resvimak neweinam me rate policeyatawath mecotawath nathara karanna be .... anith karane den methiwarana neethi kadana yahapaluwanta ko neethiya ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    badiudeen badu bedanakota naveen methiwara neethi kadanakota ,negenahira neethi virodi methiwarana pracharana wenakota ko me ponna policiya ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :angry::angry::angry: rate neethiyata garu kala uththe sinhalaya pamanada ? ko puththalame neethiya ? ko vilpaththuwe neethiya ? ko kathankudiwala neethiya ? ko muhudu maha vihare neethiya ? ko kooragala neethiya ? :angry::angry::angry::angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    :(

    desapalan resvimak neweinam me rate policeyatawath mecotawath nathara karanna be .... anith karane den methiwarana neethi kadana yahapaluwanta ko neethiya ?

    කමෝන් මචන්.. චන්දෙ කට ලග තියාගෙන නිකම් රැස්වීමක්? :lol:

    පෝරිසාදයා;18793697 said:
    Gnanasara thiya me para Fonsekatath seat eka sure nee

    :shocked:

    රටෙ නීතියට ගරු කරන්නෙ නැති උන්ව පාර්ලිමේන්තුවට යන්න සුදුසුයි :yes:

    අනිවා :lol:

    badiudeen badu bedanakota naveen methiwara neethi kadanakota ,negenahira neethi virodi methiwarana pracharana wenakota ko me ponna policiya ?

    නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනේ. එහෙම නැත්තම් වැරදියි තමා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක හරිම සරල ගරිල්ලා මාකටින් ට්‍රික් එකක් ... මුට සෙනඟ නැති නිසා ඇටෙන්ෂන් එක ගන්න කරන්න ඕන හොඳම දේ ඔය වගෙ ප්‍රශණයක් හදාගන්න එක ... ඊට පස්සෙ තව සිංහලු ටිකක් වට වෙයි ජාතිය බේරගන්න කියල ... මේක පොඩි ඩෝස් එකක්