ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ ක්‍රියාව

ඥාණසාර හිමියන්ග&

  • Total voters
    94
  • Poll closed .

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක හරිම සරල ගරිල්ලා මාකටින් ට්‍රික් එකක් ... මුට සෙනඟ නැති නිසා ඇටෙන්ෂන් එක ගන්න කරන්න ඕන හොඳම දේ ඔය වගෙ ප්‍රශණයක් හදාගන්න එක ... ඊට පස්සෙ තව සිංහලු ටිකක් වට වෙයි ජාතිය බේරගන්න කියල ... මේක පොඩි ඩෝස් එකක්

    මාර්කටින් නැත්තම් ලොවෙත් අනාතයි කැම්පේන් එක. සල්ලි නැතුව ඇති බන්.

    budu dahama kanawa mun.

    :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    budu dahama kanawa mun.

    ඔව් බන් .. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවනන් එක අව්ලක් නෑ ..
    ඒ උනාට සිවුර දරාගෙන ඔහොම හැසිරෙන එක වැරදි ..
    එහනම් කරන්න තියෙනේ සිවුරු ඇරලා එහම ඉන්න ..
    නැත්තන් බන් පොඩි එකෙක් උනත් දැක්කම හිතන්නේ හාමුදුරුවෝ ඉන්න එහෙම කෑ ගහල ඔය විදිහට හැසිරිලා කියල .. ඉස්කෝලේ පන්සලේ විනීතව හැසිරෙන්න කියල කියලා දීල ක්‍රියාවෙන් ඔහොම දැක්කම මොකද වෙන්නේ ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :(

    නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනේ. එහෙම නැත්තම් වැරදියි තමා.
    ko Ban ubala ewata virudda wenawa ..... hamuduruwo monawa hari keruwoth thamai ubalata ado mukaye kekkuma enne ? kakkutu walawal wahanna kalin wakkada wahapan ban ... ethkota anithwa nikanma hedei :angry::angry::angry::angry::angry::angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ko Ban ubala ewata virudda wenawa ..... hamuduruwo monawa hari keruwoth thamai ubalata ado mukaye kekkuma enne ? kakkutu walawal wahanna kalin wakkada wahapan ban ... ethkota anithwa nikanma hedei :angry::angry::angry::angry::angry::angry:

    අනිත් උන් වැරදි කරන ඒවා හරි කියල කියන නැනේ බන් කව්රුත් .. ඒ උනාට එකනේ හාමුදුරුවෝ කියන්නේ හමුදුරෝවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේනේ .. අනිත් අය වැරදි කළා කියල හාමුදුරුවොත් වැරදි කරලා හරියනවද ? හමුදුරු වරු ඉන්නේ අනුන්ටත් හරි මග පෙන්නන්න නේද?
    දැන් පොඩි ළමයෙක්ට පරුෂ වචනෙන් කතා කරන්න බනින්න එපා කියල කියල දෙන්න පුලුවන්ද ?

    ඕක ඉතින් අවසර අරන් කරා නං මොකද වෙන්නේ බන් ? නිකන් කෑ ගහන ඕනේ නැනේ ..එතකොට කියන පුළුවන් අනිත් යටත් ආදර්ශයක් දුන්න කියල
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් බන් .. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවනන් එක අව්ලක් නෑ ..
    ඒ උනාට සිවුර දරාගෙන ඔහොම හැසිරෙන එක වැරදි ..
    එහනම් කරන්න තියෙනේ සිවුරු ඇරලා එහම ඉන්න ..
    නැත්තන් බන් පොඩි එකෙක් උනත් දැක්කම හිතන්නේ හාමුදුරුවෝ ඉන්න එහෙම කෑ ගහල ඔය විදිහට හැසිරිලා කියල .. ඉස්කෝලේ පන්සලේ විනීතව හැසිරෙන්න කියල කියලා දීල ක්‍රියාවෙන් ඔහොම දැක්කම මොකද වෙන්නේ ..

    මමත් උඹ ඔය කිවුව ටික tread එක පටන් ගන්නකොට දාන්න හිතල දැම්මේ නැහැ.
    ඉස්සරහට භික්ෂුන් වහන්සේ නමකට තියන පැහැදීම නැති වෙනවා බන් මේ වගේ වැඩ නිසා. :(

    ko Ban ubala ewata virudda wenawa ..... hamuduruwo monawa hari keruwoth thamai ubalata ado mukaye kekkuma enne ? kakkutu walawal wahanna kalin wakkada wahapan ban ... ethkota anithwa nikanma hedei :angry::angry::angry::angry::angry::angry:

    වැරදි දේ කොහොමත් වැරදි තමා බන්. හැබැයි මෙතන තියෙන්නේ සිවුර ඉස්සරහට දාල දේශපාලනය කරන එකනේ. ඒක ඊට වඩා වැරද්දක් බන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනිත් උන් වැරදි කරන ඒවා හරි කියල කියන නැනේ බන් කව්රුත් .. ඒ උනාට එකනේ හාමුදුරුවෝ කියන්නේ හමුදුරෝවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේනේ .. අනිත් අය වැරදි කළා කියල හාමුදුරුවොත් වැරදි කරලා හරියනවද ? හමුදුරු වරු ඉන්නේ අනුන්ටත් හරි මග පෙන්නන්න නේද?
    දැන් පොඩි ළමයෙක්ට පරුෂ වචනෙන් කතා කරන්න බනින්න එපා කියල කියල දෙන්න පුලුවන්ද ?

    ඕක ඉතින් අවසර අරන් කරා නං මොකද වෙන්නේ බන් ? නිකන් කෑ ගහන ඕනේ නැනේ ..එතකොට කියන පුළුවන් අනිත් යටත් ආදර්ශයක් දුන්න කියල

    :yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිත් උන් වැරදි කරන ඒවා හරි කියල කියන නැනේ බන් කව්රුත් .. ඒ උනාට එකනේ හාමුදුරුවෝ කියන්නේ හමුදුරෝවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේනේ .. අනිත් අය වැරදි කළා කියල හාමුදුරුවොත් වැරදි කරලා හරියනවද ? හමුදුරු වරු ඉන්නේ අනුන්ටත් හරි මග පෙන්නන්න නේද?
    දැන් පොඩි ළමයෙක්ට පරුෂ වචනෙන් කතා කරන්න බනින්න එපා කියල කියල දෙන්න පුලුවන්ද ?

    ඕක ඉතින් අවසර අරන් කරා නං මොකද වෙන්නේ බන් ? නිකන් කෑ ගහන ඕනේ නැනේ ..එතකොට කියන පුළුවන් අනිත් යටත් ආදර්ශයක් දුන්න කියල
    hamuduruwo kiyanne rahathun wahansela kiyalada hithan inne ? neethiya katath podui kiyalane hamuduruwanwath athadanguwata ganne ... ithin ehenam hamudurwangei anith ewungei wenasak nene .... ei ban muslim ewunkaranakota netta puke gahagena hengena policiya bauddayo idiriye sinha wesganne ? den gihiyo vitharak newei hamudurowoth awegaseeliwenna okath hethuwak .... un karanakota mokuth ne .... api podi deyak keruwath penagena enawa neethiya mathak karanna ...... full face meheta awul .... puththalamata number plate nethuwa giyath awulak ne ...... neethi deka thunak wenakota oita wada dewala balaporoththu wenna wenawa .....:angry::angry::angry::angry::angry::angry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැරදි දේ කොහොමත් වැරදි තමා බන්. හැබැයි මෙතන තියෙන්නේ සිවුර ඉස්සරහට දාල දේශපාලනය කරන එකනේ. ඒක ඊට වඩා වැරද්දක් බන්.
    ethakota jvp ,unp, slfp, hela urume inna hamuduruwo karanne desapalanaya neweida ? me rate purawesiyek nam chanda aythiya thiyenawanam , Biksubawaya nethi nowenawanam desapalanaya keruwata karanna deyak ne ..... ehemanam mahana una kiyala rate venam neethi hadanna wei ''''' hamuduruwantath neethiya idiriye bedanne gihiyata bedana hendenma thamai ..... suddage neethiya anuwa ada biksuwath gihiyage thenatama wetila ..... eka hinda thmai kiwwe කක්කුටු වලවල් වහන්න කලින් වක්කඩවල් වහන්න ඔ්නේ කියලා ....:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hamuduruwo kiyanne rahathun wahansela kiyalada hithan inne ? neethiya katath podui kiyalane hamuduruwanwath athadanguwata ganne ... ithin ehenam hamudurwangei anith ewungei wenasak nene .... ei ban muslim ewunkaranakota netta puke gahagena hengena policiya bauddayo idiriye sinha wesganne ? den gihiyo vitharak newei hamudurowoth awegaseeliwenna okath hethuwak .... un karanakota mokuth ne .... api podi deyak keruwath penagena enawa neethiya mathak karanna ...... full face meheta awul .... puththalamata number plate nethuwa giyath awulak ne ...... neethi deka thunak wenakota oita wada dewala balaporoththu wenna wenawa .....:angry::angry::angry::angry::angry::angry:

    ඇයි බන් එහෙනං හමුදුරෝවෝ කියල ජාතියක් ඉන්නේ එහෙම වෙනසක් නැත්තන් සාමාන්‍ය කෙනෙකුගෙයි හමුදුරුවන්ගෙයි .. පොලිසිය හරිවත් .. මුස්ලිම් උන් හරිවත් මගුලක් කියනව නෙමේ මම .. හමුදුරෝවෝ කියල නීතියෙන් වෙනස් වෙන්නේ නෑ තමා .. නිතිය හැමෝටම පොදුයි එක වෙන අයට ක්‍රියාත්මක වෙන්නේ නැත්තන් එක වෙනම ප්‍රශ්නයක් එහෙම කියල තවත් කෙනෙක්ට නිතිය කඩන්න පුලුවන් කියන එක වැරදි දෙයක් .. විශේෂයෙන් හාමුදුරුවෝ ... හාමුදුරුවෝ කියන්නෙත් පුද්ගලයෙක් .. නමුත් තමන්ගේ කැමැත්තෙන් යම් කිසි දාර්මික විදිහකට ඉන්නවා කියල හිතා ගෙන සමාජයේ අනිත් අයවත් ඒවාට පොලබවන්න ඉදිරිපත් උන පිරිසක් ..

    හමුදුරෝවෝ දස සිල් ගන්නවා කියල දන්නවද උබ ? එහම සිල් පද කඩල සාමාන්‍ය මිනිස්සුන්ට ඊලගට පන්සිල් රකින්න කියල කියනේ කොහොමද ? සාමාන්‍ය මිනිස්සු නැත්තන් පොඩි ළමයෙක් ඒවා පිළිගනිද ඊට පස්සේ .. එතකොට වෙන්නේ බුදුදහම නැතිවෙන එක නෙමෙද ?

    බුදු දහමේ අර්ථය අනුව තියන්නේ සත්‍ය තේරුම් ගැනීමනේ එකට තරහ ගන්න එක බාදාවක් කියල තේරෙනවනේ .. එහමයි කියල බුදු හාමුදුරුවෝ හැමෝටම මහන වෙන්න හැමෝටම සියල්ල අත් හරින්න කියල කිව්වේ නැනේ ..
    රජවරු හිටිය දායකයෝ හිටිය .. රජවරුන්ට වැරදි කාරයන්ට දඩුවම් දෙන්න එපා කියල නැනේ බුදු හාමුදුරුවෝ මම දන්නා විදිහට ඒවා නවත්තන්න ගිහිනුත් නෑ .. එහෙම කියල හාමුදුරු කෙනෙක් ඒවා කරන ගියා නං අනුමත කරන පුළුවන් දෙයක් නෙමේනේ

    ඇත්තටම ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවනං එකේ වරදක් කියන නෑ මම .. ඇයි එහෙනං අනගාරික ධර්මපාල තුමා වගේ ඒ විදිහට පෙනී සිටින්නේ නැත්තේ ?

    ඇයි සිවුරක් දරන්නේ ඕකට ? සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඉදලත් ඕක කරන පුළුවන්නේ ..
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ethakota jvp ,unp, slfp, hela urume inna hamuduruwo karanne desapalanaya neweida ? me rate purawesiyek nam chanda aythiya thiyenawanam , Biksubawaya nethi nowenawanam desapalanaya keruwata karanna deyak ne ..... ehemanam mahana una kiyala rate venam neethi hadanna wei ''''' hamuduruwantath neethiya idiriye bedanne gihiyata bedana hendenma thamai ..... suddage neethiya anuwa ada biksuwath gihiyage thenatama wetila ..... eka hinda thmai kiwwe කක්කුටු වලවල් වහන්න කලින් වක්කඩවල් වහන්න ඔ්නේ කියලා ....:angry::angry::angry::angry::angry::angry::angry:

    භික්ෂුවකට දේශපාලනය සුදුසු නැහැ. ඒක කවුරු කලත් වැරදියි බන්. උඹ video එක බලපන්. මේකේ police කාරයාට බනිනකොට උගේ හැසිරීමයි, සාමාන්‍ය මිනිහෙක් අනවසරයෙන් ඔය වගේ වැඩක් කරලා ඔහොම හැසිරුනොත් උගේ හැසිරීම එකක් නෙමෙයිනේ බන්. මෙතැනදී කරන්නේ බික්ෂුවට තියන ගෞරවය තමන්ගේ දේශපාලන අරමුණට යොදා ගැනීමක්. ගිහියෙක් වගේ හැසිරෙනකොට කොහොමත් ගිහියෙක්ගේ තත්වෙට වැටෙනවා තමා මචන්. සමහර විට උඹ සිල්වත් භික්ෂුන් වහන්සේලා දකිනවා අඩු ඇති.

    me gothaya mahindata kahinna gatta dawase indan mata moowa penna be

    :D
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    භික්ෂුවකට දේශපාලනය සුදුසු නැහැ. ඒක කවුරු කලත් වැරදියි බන්. උඹ video එක බලපන්. මේකේ police කාරයාට බනිනකොට උගේ හැසිරීමයි, සාමාන්‍ය මිනිහෙක් අනවසරයෙන් ඔය වගේ වැඩක් කරලා ඔහොම හැසිරුනොත් උගේ හැසිරීම එකක් නෙමෙයිනේ බන්. මෙතැනදී කරන්නේ බික්ෂුවට තියන ගෞරවය තමන්ගේ දේශපාලන අරමුණට යොදා ගැනීමක්. ගිහියෙක් වගේ හැසිරෙනකොට කොහොමත් ගිහියෙක්ගේ තත්වෙට වැටෙනවා තමා මචන්. සමහර විට උඹ සිල්වත් භික්ෂුන් වහන්සේලා දකිනවා අඩු ඇති.

    :D
    කොහමද බන් ඔය ශීලය හොයන්නේ බන් ?:D
    :D:D:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහමද බන් ඔය ශීලය හොයන්නේ බන් ?:D
    :D:D:D

    tile අල්ලපු පන්සල් වලට නෙමේ ගිහින් බලපන් අරණ්‍ය සේනාසනයකට උබටම තේරෙයි එතකොට ..
     
    • Like
    Reactions: mldarshana

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොදුබල සේනාව පස්සේ යන උදවිය මිත්‍යාවක් පස්සේ දුවන මිත්‍යා දෘෂ්ටික පිරිසක්..බුදුදහම ගැන නොදන්නා උදවිය මෙව්වා දැක්කාම නියම සිල්වත් බෞද්ධ දර්ශනය පිළිපදින ස්වාමින් වහන්සේලාවත් මේ ගණයට තමයි දාගන්නේ..