මේක හරිම සරල ගරිල්ලා මාකටින් ට්‍රික් එකක් ... මුට සෙනඟ නැති නිසා ඇටෙන්ෂන් එක ගන්න කරන්න ඕන හොඳම දේ ඔය වගෙ ප්‍රශණයක් හදාගන්න එක ... ඊට පස්සෙ තව සිංහලු ටිකක් වට වෙයි ජාතිය බේරගන්න කියල ... මේක පොඩි ඩෝස් එකක්
budu dahama kanawa mun.

budu dahama kanawa mun.
ko Ban ubala ewata virudda wenawa ..... hamuduruwo monawa hari keruwoth thamai ubalata ado mukaye kekkuma enne ? kakkutu walawal wahanna kalin wakkada wahapan ban ... ethkota anithwa nikanma hedei
නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනේ. එහෙම නැත්තම් වැරදියි තමා.






ko Ban ubala ewata virudda wenawa ..... hamuduruwo monawa hari keruwoth thamai ubalata ado mukaye kekkuma enne ? kakkutu walawal wahanna kalin wakkada wahapan ban ... ethkota anithwa nikanma hedei![]()
ඔව් බන් .. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවනන් එක අව්ලක් නෑ ..
ඒ උනාට සිවුර දරාගෙන ඔහොම හැසිරෙන එක වැරදි ..
එහනම් කරන්න තියෙනේ සිවුරු ඇරලා එහම ඉන්න ..
නැත්තන් බන් පොඩි එකෙක් උනත් දැක්කම හිතන්නේ හාමුදුරුවෝ ඉන්න එහෙම කෑ ගහල ඔය විදිහට හැසිරිලා කියල .. ඉස්කෝලේ පන්සලේ විනීතව හැසිරෙන්න කියල කියලා දීල ක්‍රියාවෙන් ඔහොම දැක්කම මොකද වෙන්නේ ..

ko Ban ubala ewata virudda wenawa ..... hamuduruwo monawa hari keruwoth thamai ubalata ado mukaye kekkuma enne ? kakkutu walawal wahanna kalin wakkada wahapan ban ... ethkota anithwa nikanma hedei![]()
අනිත් උන් වැරදි කරන ඒවා හරි කියල කියන නැනේ බන් කව්රුත් .. ඒ උනාට එකනේ හාමුදුරුවෝ කියන්නේ හමුදුරෝවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේනේ .. අනිත් අය වැරදි කළා කියල හාමුදුරුවොත් වැරදි කරලා හරියනවද ? හමුදුරු වරු ඉන්නේ අනුන්ටත් හරි මග පෙන්නන්න නේද?
දැන් පොඩි ළමයෙක්ට පරුෂ වචනෙන් කතා කරන්න බනින්න එපා කියල කියල දෙන්න පුලුවන්ද ?
ඕක ඉතින් අවසර අරන් කරා නං මොකද වෙන්නේ බන් ? නිකන් කෑ ගහන ඕනේ නැනේ ..එතකොට කියන පුළුවන් අනිත් යටත් ආදර්ශයක් දුන්න කියල

hamuduruwo kiyanne rahathun wahansela kiyalada hithan inne ? neethiya katath podui kiyalane hamuduruwanwath athadanguwata ganne ... ithin ehenam hamudurwangei anith ewungei wenasak nene .... ei ban muslim ewunkaranakota netta puke gahagena hengena policiya bauddayo idiriye sinha wesganne ? den gihiyo vitharak newei hamudurowoth awegaseeliwenna okath hethuwak .... un karanakota mokuth ne .... api podi deyak keruwath penagena enawa neethiya mathak karanna ...... full face meheta awul .... puththalamata number plate nethuwa giyath awulak ne ...... neethi deka thunak wenakota oita wada dewala balaporoththu wenna wenawa .....අනිත් උන් වැරදි කරන ඒවා හරි කියල කියන නැනේ බන් කව්රුත් .. ඒ උනාට එකනේ හාමුදුරුවෝ කියන්නේ හමුදුරෝවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේනේ .. අනිත් අය වැරදි කළා කියල හාමුදුරුවොත් වැරදි කරලා හරියනවද ? හමුදුරු වරු ඉන්නේ අනුන්ටත් හරි මග පෙන්නන්න නේද?
දැන් පොඩි ළමයෙක්ට පරුෂ වචනෙන් කතා කරන්න බනින්න එපා කියල කියල දෙන්න පුලුවන්ද ?
ඕක ඉතින් අවසර අරන් කරා නං මොකද වෙන්නේ බන් ? නිකන් කෑ ගහන ඕනේ නැනේ ..එතකොට කියන පුළුවන් අනිත් යටත් ආදර්ශයක් දුන්න කියල






ethakota jvp ,unp, slfp, hela urume inna hamuduruwo karanne desapalanaya neweida ? me rate purawesiyek nam chanda aythiya thiyenawanam , Biksubawaya nethi nowenawanam desapalanaya keruwata karanna deyak ne ..... ehemanam mahana una kiyala rate venam neethi hadanna wei ''''' hamuduruwantath neethiya idiriye bedanne gihiyata bedana hendenma thamai ..... suddage neethiya anuwa ada biksuwath gihiyage thenatama wetila ..... eka hinda thmai kiwwe කක්කුටු වලවල් වහන්න කලින් වක්කඩවල් වහන්න ඔ්නේ කියලා ....වැරදි දේ කොහොමත් වැරදි තමා බන්. හැබැයි මෙතන තියෙන්නේ සිවුර ඉස්සරහට දාල දේශපාලනය කරන එකනේ. ඒක ඊට වඩා වැරද්දක් බන්.







රනිල්ට හරි සිරිසේනට හරි කැහුවනම් අවුලක් නැද්ද ?me gothaya mahindata kahinna gatta dawase indan mata moowa penna be




hamuduruwo kiyanne rahathun wahansela kiyalada hithan inne ? neethiya katath podui kiyalane hamuduruwanwath athadanguwata ganne ... ithin ehenam hamudurwangei anith ewungei wenasak nene .... ei ban muslim ewunkaranakota netta puke gahagena hengena policiya bauddayo idiriye sinha wesganne ? den gihiyo vitharak newei hamudurowoth awegaseeliwenna okath hethuwak .... un karanakota mokuth ne .... api podi deyak keruwath penagena enawa neethiya mathak karanna ...... full face meheta awul .... puththalamata number plate nethuwa giyath awulak ne ...... neethi deka thunak wenakota oita wada dewala balaporoththu wenna wenawa .....![]()
ethakota jvp ,unp, slfp, hela urume inna hamuduruwo karanne desapalanaya neweida ? me rate purawesiyek nam chanda aythiya thiyenawanam , Biksubawaya nethi nowenawanam desapalanaya keruwata karanna deyak ne ..... ehemanam mahana una kiyala rate venam neethi hadanna wei ''''' hamuduruwantath neethiya idiriye bedanne gihiyata bedana hendenma thamai ..... suddage neethiya anuwa ada biksuwath gihiyage thenatama wetila ..... eka hinda thmai kiwwe කක්කුටු වලවල් වහන්න කලින් වක්කඩවල් වහන්න ඔ්නේ කියලා ....![]()
me gothaya mahindata kahinna gatta dawase indan mata moowa penna be

කොහමද බන් ඔය ශීලය හොයන්නේ බන් ?භික්ෂුවකට දේශපාලනය සුදුසු නැහැ. ඒක කවුරු කලත් වැරදියි බන්. උඹ video එක බලපන්. මේකේ police කාරයාට බනිනකොට උගේ හැසිරීමයි, සාමාන්‍ය මිනිහෙක් අනවසරයෙන් ඔය වගේ වැඩක් කරලා ඔහොම හැසිරුනොත් උගේ හැසිරීම එකක් නෙමෙයිනේ බන්. මෙතැනදී කරන්නේ බික්ෂුවට තියන ගෞරවය තමන්ගේ දේශපාලන අරමුණට යොදා ගැනීමක්. ගිහියෙක් වගේ හැසිරෙනකොට කොහොමත් ගිහියෙක්ගේ තත්වෙට වැටෙනවා තමා මචන්. සමහර විට උඹ සිල්වත් භික්ෂුන් වහන්සේලා දකිනවා අඩු ඇති.
![]()




කොහමද බන් ඔය ශීලය හොයන්නේ බන් ?
![]()
tile අල්ලපු පන්සල් වලට නෙමේ ගිහින් බලපන් අරණ්‍ය සේනාසනයකට උබටම තේරෙයි එතකොට ..



