ගලබොඩයා ඇතුලට මරක්කලයා එලියට

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
ගලබොඩයා ඇතුලට මරක්කලයා එලියට

කහ ඉරේදී මවක සහා දියනියක හයිබ්‍රිඩ් රතයට යට කෙරූ මරක්කල කොලු ගැටයා සහා කාර් අයිතිකාරියට ඇප.. එක්නැලිගොඩගේ බිරියට කුනුහර්ප කී උසාවිය තොවිල් මඩුවක් කල ගල්බොන අත්තේ සාරට ඇප ප්‍රතික්ශේපයි..

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    12631425_1022405394486444_832668204741191735_n.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    :shocked:සිරාද බං?අම්මටයි පුතාටයි ඇප දීලද?අඩෝ මහ කැ@ නීතියක් බං ලංකාවේ තියෙන්නේ..:(
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    මේ අතර අලි පැටියෙකු ලග තබාගත් ඇලන් මැතිනියාරාමයේ උඩුවේ දම්මාලොක නම් ස්වාමින් වහන්සේ FCID යට..
     
    AnuradhaRa

    Well-known member
  • මට ආසයි ඔය කියන මහලොකු උසාවිය ඇතුලට ගිහිං මහ හයියෙන් පඩයක් අරින්ඩ...

    මගේ නං කිසිම ගෞරවයක් නෑ උසාවියට, අධිකරණයට..

    සර්ව සාධාරණ අධිකරණයක් බිහිවුණ දවසට, මම ගරු කරන්නං.. :yes:
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    යකො අදිකරන ඇමති මුස්ලිම් වෙලා ඉන්නකාලේවත් මෙහෙම කෙලි තිබුනේ නැනේ බොලව්.. අනේ හකීම් ඔයා ආයේ එන්න අදිකරන ඇමති වෙලා..
     
    • Like
    Reactions: neyohk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මට ආසයි ඔය කියන මහලොකු උසාවිය ඇතුලට ගිහිං මහ හයියෙන් පඩයක් අරින්ඩ...

    මගේ නං කිසිම ගෞරවයක් නෑ උසාවියට, අධිකරණයට..

    සර්ව සාධාරණ අධිකරණයක් බිහිවුණ දවසට, මම ගරු කරන්නං.. :yes:

    :lol: මෙන්න මේ සමයන් නැතුව හිටපන්..... යන්තම් හරි ෆෝන් එකක් රිංග් උනත් උසාවියට අපහාස උනා කියලා කූඩුවට දානවා.....!! :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයාලට පුලුවන් නම් එක උදාහරණයක් කියන්නෙ රටේ නීතිය ශක්තිමත් කරගෙන විසඳන්න බැරි! බුදුහාමුදුරුවො මීට අවුරුදු 2600කට කලින් දැක්ක ශාසනේ පරිහානිය සිද්ධවෙන විදිහ. ඒ දේ නොවෙයිද මේ සිද්ධ වෙන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට ආසයි ඔය කියන මහලොකු උසාවිය ඇතුලට ගිහිං මහ හයියෙන් පඩයක් අරින්ඩ...

    මගේ නං කිසිම ගෞරවයක් නෑ උසාවියට, අධිකරණයට..

    සර්ව සාධාරණ අධිකරණයක් බිහිවුණ දවසට, මම ගරු කරන්නං.. :yes:

    pada newi amerikawe wage gun ekak aran awith digata harahata wedi thiyanna ona ponnayo tika marila yanna
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොඩ ත්‍රේඩ්.. එක එක වැරදි එක එක විදියයි. උසාවියට අපහාස කියන්නේ ඇප නැති සීන්.. රථවාහන වැරදි ඇප තියන සීන්.. අරූට දුන්නා මූට නැ කියන උන් උසාවියට පයක් නොතිබ්බ උන්.. එහෙනම් වෙලේ සුදාට මරන දඩුවම කියලා අහුවෙන හැම එකාවම එල්ලන්නද? නැත්තම් වෙලේ සුදා අහයි ඇයි මට විතරක් කියලා..
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මොඩ ත්‍රේඩ්.. එක එක වැරදි එක එක විදියයි. උසාවියට අපහාස කියන්නේ ඇප නැති සීන්.. රථවාහන වැරදි ඇප තියන සීන්.. අරූට දුන්නා මූට නැ කියන උන් උසාවියට පයක් නොතිබ්බ උන්.. එහෙනම් වෙලේ සුදාට මරන දඩුවම කියලා අහුවෙන හැම එකාවම එල්ලන්නද? නැත්තම් වෙලේ සුදා අහයි ඇයි මට විතරක් කියලා..

    එතකොට අර අදිකරනයට අපහාස කරපු බදුර්දීන් හම්බයා ඇයි මෙහෙම රිමාන්ඩ් කලේ නැත්තේ :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට අර අදිකරනයට අපහාස කරපු බදුර්දීන් හම්බයා ඇයි මෙහෙම රිමාන්ඩ් කලේ නැත්තේ :lol::lol:
    ඒක ඉතින් අහන්න ඔනේ ඒ කාලේ හිටපු ඇයොන්ගෙන් තමා.. ඒ කාලේ නම් ඉතින් කතා කරලා වැඩක් නැ ඔන්.. උසාවියේ ලොකු තැනවත් ගහලා එලවපු කාලයක් නෙව.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    දැන්වීමයි​

    "සින්හලයෙක් තම ජාතිය පිලිබදව කතා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මතක තබා ගනු "
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ආසයි ඔය කියන මහලොකු උසාවිය ඇතුලට ගිහිං මහ හයියෙන් පඩයක් අරින්ඩ...

    මගේ නං කිසිම ගෞරවයක් නෑ උසාවියට, අධිකරණයට..

    සර්ව සාධාරණ අධිකරණයක් බිහිවුණ දවසට, මම ගරු කරන්නං.. :yes:

    වරෙං :D :D
    ලංකාවෙ එකෙක්වත් තාම මෙනි ෆේස්ඩ් ගෝඩ් ව අදහන්නෑ අපි දේවාලයක් හදල පටං ගමු :yes: :yes:
    නීතිය කඩන කඩන එකාව මරමු :yes: :yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මොඩ ත්‍රේඩ්.. එක එක වැරදි එක එක විදියයි. උසාවියට අපහාස කියන්නේ ඇප නැති සීන්.. රථවාහන වැරදි ඇප තියන සීන්.. අරූට දුන්නා මූට නැ කියන උන් උසාවියට පයක් නොතිබ්බ උන්.. එහෙනම් වෙලේ සුදාට මරන දඩුවම කියලා අහුවෙන හැම එකාවම එල්ලන්නද? නැත්තම් වෙලේ සුදා අහයි ඇයි මට විතරක් කියලා..

    MODA RALATA OWWA THERENNE NE BANG.............

    HAMA EKAMA BALANNE JATHIVADI PATHTHAKATA......

    ETH KAMAKNE MOLAYAK THIYANA KATHAWAK KIVVATH...... ETH NE..

    AMU MODA THARKA THAMAI GENNE........
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මන් මේක කියන්නේ කට කහනවට කියලා හිත ගනිල්ලකෝ.කියෙව්වම උඹලට රිදෙනවනන්

    දෙමල පූජකයෙක්,ෆාස්ටර් කෙනෙක්,මවුලවි කෙනෙක් මෙහෙම කරානම් උටත් ඔයවිදියටම නීතිය ක්‍රියාත්මක වෙයිද?
    ඌ හිරේ දැම්මනම් උ වෙනුවෙන් ඒ අහවල් ජාතින් මීට වඩා කලබල කරන්නේ නැද්ද?
    (උදා---හර්තාල,කළු කොඩි දැමීම,විරෝදතා පාගමන් යෑම)

    රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච බල්ලෙක්ගේ නඩුවකට හමුදා බුද්දි අංශ සාමාජිකයන් හිරේ දැමීම වෙනුවෙන් කතා කරපු හාමුදුරුවෝ හිරේ දැම්මා.
    සින්හලුන්ට් ගානක්වත් නැ.
    ඇත්ත------හාමුදුරුවෝ හැසිරෙච්ච විදිය හරි නැහැ,බැන්න කෑගැහුවා,ගහගත්තා
    එත් ඒ ලංකාවේ එක සිංහල ටිකක් වෙනුවෙන් කතා කරපු හාමුදුරුනම වෙනුවෙන් සිංහල එවුන්ගේ මීක් සද්දයක් නැ

    මේ ආණ්ඩුව ඕනවට වඩා නටන්නේ මේ සිංහලයාගේ පොන්න ගතිය හින්ද.
    එකෙක්ගෙවත් එකමුතු කමක් නැති හින්ද.
     
    • Like
    Reactions: Dennied