ගලබොඩයා ඇතුලට මරක්කලයා එලියට
කහ ඉරේදී මවක සහා දියනියක හයිබ්‍රිඩ් රතයට යට කෙරූ මරක්කල කොලු ගැටයා සහා කාර් අයිතිකාරියට ඇප.. එක්නැලිගොඩගේ බිරියට කුනුහර්ප කී උසාවිය තොවිල් මඩුවක් කල ගල්බොන අත්තේ සාරට ඇප ප්‍රතික්ශේපයි..

සිරාද බං?අම්මටයි පුතාටයි ඇප දීලද?අඩෝ මහ කැ@ නීතියක් බං ලංකාවේ තියෙන්නේ..

මෙන්න මේ සමයන් නැතුව හිටපන්..... යන්තම් හරි ෆෝන් එකක් රිංග් උනත් උසාවියට අපහාස උනා කියලා කූඩුවට දානවා.....!!