ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු

aruna47

Well-known member
  • මරුසිරා;17129672 said:
    ඔය රේප් කපල තියෙන්නේ රිදිච්ච හමබයෝ බන් ...උන්වහන්සේගේ නමටත් මුන් බයයි

    හම්බයෝ විතරක් නෙමේ මල්කම්ගේ ගු කන සෙට් එකයි ජෝසප්ගේ ගු කන සෙට් එකටයි රිද්දුවේ ඥානසාර හාමුදුරුවෝ. ලංකාව කිතුනුවන්ගේ දේශය කියන්නේ සමහරක් මේකේ ඉන්න :rofl: fb එකෙත් කාලයක් දාගෙන හිටිය
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හාමුදුරුවන්ට එහෙම කෑ ගහන්න උවමනාවක් නෑ මචන්ලා. මේ තියෙන්නෙ උන්වහන්සේගෙ සාමාන්‍ය කටහඬ. නමුත් පරයන් ආගම වනසන්න ආවහම උන් වහ්න්සේට වුනත් කරන්න දෙයක් නෑ. අවි ආයුධ අරගෙන මිනීමරාගන්න තත්වෙට යන්න කලින් කෑ ගහලා වත් බේරගන්න තමා උන්වහන්සේ උත්සාහ කලේ.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ane manda :confused:

    reputation_neg.gif
    ගලබොඩ අත්තේ ඥානසාර... 09-13-2014 01:12 AM wedak ne kollo eya sasane nama kewane. bauddayonta buddagama epa kara
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ane manda :confused:

    reputation_neg.gif
    ගලබොඩ අත්තේ ඥානසාර... 09-13-2014 01:12 AM wedak ne kollo eya sasane nama kewane. bauddayonta buddagama epa kara

    හාමුදුරුවරු, මිනිස්සු කරන ඒවා අනුව බුද්ධ ධර්මය මනිනවානම්, කියන ඒවා අහලා කරන ඒවා බලලා බුද්ධාගම එපා වෙනවනං, බෞද්ධයෙක් වෙලා මෙච්චරකල් හිටියේ මොකටද කියලා තමා රේප් කපපු කෙනාගෙන් අහන්න තියෙන්නේ. :D මිනිස්සු කරන දේවල් අනුව තෙරුවන් කෙරේ ඇති ශ්‍රද්ධාව වෙනස් වෙන බෞද්ධයෙක්, බෞද්ධයෙක්ව හිටියා කියලා ඇති පලේ මොකද්ද මිත්‍රයා?:P හිටියා කියලා බුදු දහම නගා සිටුවන්නෙත් නෑ නේ! :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් පුළුවන් නම් අර උඹ පස්සේ පොස්ට් එකේ update කරලා තියන කුණුහරප රේප් කපපු ටික අයින් කරපන්.. ඒක ඕනේ නම් වෙනම comment එකක දාන්න.. උන් කියන්න ඒවා අහන්න එපා. තව බම්ප් කරපන්. remove කරන්න එපා...
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    මන්නම් හැමදාම උදේට අහනවා.. පාන්දර 3 ගානට ලක්හඩ එකෙයි නෙත් fm එකෙයි යනවා ඕක.