ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු

Ramindu222

Member
Feb 25, 2008
21
15
0
ඔබ නොදන්නවා ඇති ...
සත්තයි .. ඔයා මේක දැකල පුදුම වෙයි ..
හිතා ගන්න පුලුවන්ද .. මේ කවුද කියල ..

අපි හැමෝම ඥාසාර හාමුදුරුවෝ දැක්කේ මහා ඝෝශාකාරී / ප්‍රචණ්ඩකාරී එහෙමත් නැත්නම් ප්‍රකෝපකාරී චරිතයක් විදියට .

ඒ හාමුදුරුවන්ගේ වැරදි දේවලුත් තිබුනා තමයි ..
ඒත් වැරදි කෝටියක් කරපු කෙනෙක්ගේ උනත් හරි එක දෙයක් දකින්න බුද්දිමත් මිනිස්සු විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ ..

ඥානසාර හාමුදුරුවන්ට මේ වගේ Voice එකක් තියනවා කියලා ඔබ කිසිවෙක් නොදන්නවා ඇති ..
මේ වගේ Talent එකක් උන්වහන්සේට තියන බව ඔයා දන්නේ නැතිව ඇති .

බලන්න .. අහන්න .. දකින්න ..


පුළුවන් නම් එක උදවුවක් කරන්න ..
ඔයාගේ ටිකක් ලොකු Facebook Pages තියනවා නම් ඒ Pages වලට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා දාන්න ..

සමාජයට අපි පෙන්වමු ..
නොදන්නා පැතිකඩක් කියල දෙමු ..

හරි දේ හරි විදියට දකිමු ..

මේක එලකිරියේම තව Tread එකක තියනවා දැක්ක .
ඒත් මට ඕන උනේ මේකට තව ටිකක් Publicity එකක් දෙන්න ..

මේ තියෙන්නේ උන්වහන්සේ ගේ වීඩියෝ එක .



මේ තියෙන්නේ Original Voice Cut එක .



මේ තියෙන්නේ Original Audio Track එක .

https://soundcloud.com/namo-buddhaya/buddhanussathiya-new-edit

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !



PS edit :

reputation_neg.gif
ගලබොඩ අත්තේ ඥානසාර... 09-11-2014 11:57 PM ponnayo promote karanna epa huttige pute -5

reputation_neg.gif
ගලබොඩ අත්තේ ඥානසාර... 09-12-2014 07:18 AM පුක දෙමු..

man waradi deyak neme machanla damme .
me widiyata baninna mama waradi deyak damma nam mama thread eka remove kara gannam :(

Ganan Ganna epa ban............... Meke inna Sama Harak ta Kiyanne mokakda.... Malle Pol Thama.........
 
  • Like
Reactions: kkr

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔය හාමුදුරුවෝ ගෝශාකාරී උනේ ජාතියේ සහ ආගමේ ආරක්ෂාව වෙනුවෙන්....