ගලවලා ගැහුවම වැඩ නැහැ! ලැපට පෙන් එකක් ගහලා ඊට පස්සේ ගලවලා ගත්තම ඔක්කම USB පොර්ට්ස් වැඩ නැතුව යනවා...ආයේ ඔෆ් කරලා ඕන කරපුවහම වැඩ??ඇයි ඒ?මම මානසිකව වැටිලා ඉන්නේ...මොකක්ද මේකට කරන්න පුළුවන්!:nerd: