ගලවලා ගැහුවම වැඩ නැහැ!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ගලවලා ගැහුවම වැඩ නැහැ!

    ලැපට පෙන් එකක් ගහලා ඊට පස්සේ ගලවලා ගත්තම ඔක්කම USB පොර්ට්ස් වැඩ නැතුව යනවා...ආයේ ඔෆ් කරලා ඕන කරපුවහම වැඩ??ඇයි ඒ?මම මානසිකව වැටිලා ඉන්නේ...මොකක්ද මේකට කරන්න පුළුවන්!:nerd:
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    11.gif
     

    Nephilimz

    Member
    Dec 10, 2017
    7
    1
    0
    Purgatory
    බයෝස් අවුලක් ගොඩක් දුරට. හැබැයි අප්ඩේට් කරන්න කලින් හොදට හොයලා බලන්න.