ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

    \හැඩගැන්වෙන ගල්කිස්ස වෙරල
    93512513_2274799399493373_6057237869842399232_o.jpg
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    I stayed 10 nights in this hotel and paid $2000 with full board.governers resturant eken buffet ekatath ekka
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බීච් එකක් ඕනේ නම් වරෙල්ලා පානදුරේට
    අත දිග ඇරලා නිදහසේ ඕන දෙයක් කරන්න

    අපෝ ජරාම බීච්1 බං...දවසක් කෙල්ලෙක් අරන් ඇවිත් කටට දෙන්න හැදුව විතරයි වැටකෙයියා ගාලක් අස්සෙන් එකෙක් එබීගෙන ඉන්නවා..... හැන්දෑවේ 6න් පස්සේ වගේ නම් ශේප්... බැල්මට්කාරයන්ගේ කැපිටල්1 පානදුර බීච්..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බීච් එකක් ඕනේ නම් වරෙල්ලා පානදුරේට
    අත දිග ඇරලා නිදහසේ ඕන දෙයක් කරන්න

    ඔව් බන් පට්ට.කිසි අවුලක් න:love:.අවිදින්න පුලුවන් දවසම
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අපෝ ජරාම බීච්1 බං...දවසක් කෙල්ලෙක් අරන් ඇවිත් කටට දෙන්න හැදුව විතරයි වැටකෙයියා ගාලක් අස්සෙන් එකෙක් එබීගෙන ඉන්නවා..... හැන්දෑවේ 6න් පස්සේ වගේ නම් ශේප්... බැල්මට්කාරයන්ගේ කැපිටල්1 පානදුර බීච්..

    එකට තමා යකො රුම් තිය්න්නේ.ඊයා හොද වඩේ:lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    That was the only beautiful part of galkissa beach why did they distroy it like that
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එකට තමා යකො රුම් තිය්න්නේ.ඊයා හොද වඩේ:lol:

    පලවෙනි දවසෙම රූම්ස් අදින්න බෑනේ බං.. රූම්1ට මෝටිවේශන්1 දෙන්නේ බීච් එකෙන්....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බන් පට්ට.කිසි අවුලක් න:love:.අවිදින්න පුලුවන් දවසම

    දවසම ?:confused::confused: ගහක් කොලක් නෑ පිච්චෙනව දවල් දවසම... හවස 5න් පස්සේ නම් හොදයි.. ආයේ උදේ හොදයි 9 වගේ වෙනකන්.... මුලු දවසම කූල්1 ඉන්න ෆේමස් බීච්1ක් ඕන නම් කෙලින්ම ඩවුන් සවුත් එන්න ඕන.. ගාල්ලේ ජංගල් බීච් බැස්ස නම් දවසම ෆන් තමා.. එතන ඉදන් තංගල්ලටම යන කන් හොද පොට්ස් වැහි වැහැලා..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    \හැඩගැන්වෙන ගල්කිස්ස වෙරල
    93512513_2274799399493373_6057237869842399232_o.jpg



    බාගෙට photo දාන්න එප බන්.. After කියල දැම්මට තාම වැඩ ඉවර කරල නැහැනෙ.. තාම පටන් ගත්ත විතරයිනෙ බන්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Panadureta para hadannada meee goda karala thiyenne?

    අඩේ එහෙම වෙන්නත් පුලුවන්.. බෙන්ඩ්1 වැඩිනේ ඔතන හොටලේ ගාව. ඛොම උනත් හොටලෙ පැත්තෙන් නම් කැඩෙන් නෑ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,920
    113
    පොඩ්ඩක් හිටහල්ලා වේස බයියෙක් රචනාවක් ලියන් ඇවිල්ලා සව සාධාරණීයකරණය කරල යාවී.

    අදහස් නැතිනම් බයියනේ මේ තොපේ අවධානයට.

    වෙරලට පැමිණි ආබාදිත රණවිරුවා ගල උඩින් වැටී අනිත් කකුලත් උලුක්කු වී රෝහලට.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Panadureta para hadannada meee goda karala thiyenne?



    නැහැ බන්.. මේ හරියෙ වෙරල ඛාදනය අඩු කරන එක තමයි මූලිකම අරමුන.. ඒ අමතරව beach එකක් විදිහට සංචාරක ස්ථානයක් ඇති කිරීම...