ගල්කිස්ස වෙරල අලුත් ලුක් එක

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :cool:
    පාටලි ගොන් ප්‍රොජෙක්ට් ප්ලෑන් කරා, ඇයි සට බැරිද ඕවා නවත්තන්න? සගේ වියත් මෙව්වා එකේ උන් පාටලිගෙ ගොන් ප්‍රොජෙක්ට් ඇපෘ කරනවද? ඇයි ස මේවා දිගටම කරන් යන්නෙ?

    එහෙම Agreement cancel කරන්න බැහැ බන්.. USD 300 million project එකක් බන්.. මේ වගේ project cancel කරන එක ගොන් වැඩක්..

    දැක්කනෙ කලින් යහපාලනේ port city project එක hold කරල පිස්සුවක් නැටුව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    :cool:

    එහෙම Agreement cancel කරන්න බැහැ බන්.. USD 300 million project එකක් බන්.. මේ වගේ project cancel කරන එක ගොන් වැඩක්..

    දැක්කනෙ කලින් යහපාලනේ port city project එක hold කරල පිස්සුවක් නැටුව..
    වේරියේශන්? මහින්ද අක්කර ගනන් සින්නක්කරේට චීනෙට දුන්න ඉඩම් 99 අවුරුදු බද්දට දෙන්න යහපාලනයෙන් කතා කරගත්ත නම්, ඔය පොඩි ගල් වැටි කෑල්ලෙ තියෙන අමාරුව මොකක්ද?
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ගෙදර වගේ ෆීලින්ග්ස් ගන්න ඕනේ නම් සුප්පා ප්ලෙස් එකක් සෙට් කරන්නම් වාද්දුවෙන්.
    නො. 01 සේෆ්

    highway eka hadana kale gal dapu pot ekada?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya hariye nidhanayak wath thibbada danne na :D

    හරියටම ඔය වැලි දාල ගොඩ කරල තියන තැනින් තමා සී ඩේටා කෙබල්1ක් එකක් එන්නේ මුහුද යටින්. එස් එල් ටී උන්ගෙද කොහෙද...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරියටම ඔය වැලි දාල ගොඩ කරල තියන තැනින් තමා සී ඩේටා කෙබල්1ක් එකක් එන්නේ මුහුද යටින්. එස් එල් ටී උන්ගෙද කොහෙද...

    na mama kiwe oya hariya tikak prasiddai ne.
    suddonge kale hanagala thibba mona hari thibbada danne na oya hariye.
    s' nidhana ganna deiyane
    :yes::D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    na mama kiwe oya hariya tikak prasiddai ne.
    suddonge kale hanagala thibba mona hari thibbada danne na oya hariye.
    s' nidhana ganna deiyane
    :yes::D

    s' ගැන නම් එහෙම දන්න නිවුස් නෑ. හැබැයි මහී නාමල් නම් නිදන් දෙයියො තමා උන් දෙන්නම හැබැයි සජිත්ට සෙකන්ඩ්.. නිදන් කැඩීමේ ට්‍රෙන්ඩ්1 පටන් ගත්තෙ ප්‍රේමදාස.. මහීත් ඒක කල කෞතුකාගාරේ කඩුවෙ ඉදන් හතර වටේම..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    s' ගැන නම් එහෙම දන්න නිවුස් නෑ. හැබැයි මහී නාමල් නම් නිදන් දෙයියො තමා උන් දෙන්නම හැබැයි සජිත්ට සෙකන්ඩ්.. නිදන් කැඩීමේ ට්‍රෙන්ඩ්1 පටන් ගත්තෙ ප්‍රේමදාස.. මහීත් ඒක කල කෞතුකාගාරේ කඩුවෙ ඉදන් හතර වටේම..

    sajiyata second kiyanna ba ban.
    mokada dayata kirula okkoma wage organize kale nidhana wadiyen thiyana areas wala. yathin shot eka dunne thekka, burutha walatai nidhana walatai.