ගල්කුළ මත හිඳගත් දර්ශනකාමියා... | දෘෂ්ටියෙන් දර්ශනයට

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113

    මේ ටික පිළිවෙලට මනාව අහන්න.

    "උදාවන බුද්ධ සූර්යයාගේ රැස් දහරට එල්ලකර තම දෘෂ්ටිකෝණය ඒ පිනිබිඳුව මත පිහිටවූ සැනින් ඔවුහු දර්ශනය දුටුහ"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,862
    113
    තතො ත්වං, බාහිය, න තෙන.
    යතො ත්වං, බාහිය, න තෙන; තතො ත්වං, බාහිය, න තත්ථ.
    යතො ත්වං, බාහිය, න තත්ථ; තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන.
    එසෙවන්තො දුක්ඛස්සා.

    බාහිය, යම් දිනෙක ඔබට (තණ්හා, දිට්ඨි, මාන වශයෙන්) එහි පැවැත්මක් නැත්ද, එදිනට ඔබ ඒ නිසා නොපවතී.
    බාහිය, යම් හෙයකින් ඔබ ඒ නිසා නොපවතීද, එදිනට ඔබ එහි (එනම් අරමුණෙහි) නොපවතී.
    බාහිය, යම් හෙයකින් ඔබ එහි නොපවතීද, එදිනට ඔබ මෙලොවද නැත, පරලොවද නැත, දෙඅතරද (දෙලොව අතරද) නැත.
    දුකෙහි කෙළවර (නිවන) මෙයම වේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,885
    1
    6,728
    113
    තතො ත්වං, බාහිය, න තෙන.
    යතො ත්වං, බාහිය, න තෙන; තතො ත්වං, බාහිය, න තත්ථ.
    යතො ත්වං, බාහිය, න තත්ථ; තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන.
    එසෙවන්තො දුක්ඛස්සා.

    බාහිය, යම් දිනෙක ඔබට (තණ්හා, දිට්ඨි, මාන වශයෙන්) එහි පැවැත්මක් නැත්ද, එදිනට ඔබ ඒ නිසා නොපවතී.
    බාහිය, යම් හෙයකින් ඔබ ඒ නිසා නොපවතීද, එදිනට ඔබ එහි (එනම් අරමුණෙහි) නොපවතී.
    බාහිය, යම් හෙයකින් ඔබ එහි නොපවතීද, එදිනට ඔබ මෙලොවද නැත, පරලොවද නැත, දෙඅතරද (දෙලොව අතරද) නැත.
    දුකෙහි කෙළවර (නිවන) මෙයම වේ.
    Up 👊🏾

    Check Send GIF by ARK Media
    @Emios
     
    • Like
    Reactions: Blair Solari