ගල්තලුමක්

Money Talks

Member
Jun 28, 2014
108
15
0
මගෙ කකුලේ ගල් තලුමක් (plantar wart) එකක් ඇවිත් දැන් සතියක් විතර. රිදෙනව හොදටම, සපත්තු දාන්නත් බෑ.. මේකට මොකක්ද කරන්න පුළුවන් treatment? :confused::confused:
 

smjck

Member
Aug 24, 2006
48
3
0
Treatment

Nawala junction eke clinic ekak thiyenawa. Eke Dr. Wijedasa kiyala doctor kenek innawa. eya operate karanawa. mamath kala. 100% success. nathnam oka kakula athulata mul adinawalu.