ගල් ඇර වෙන හොඳ බෝතලයක් කියපල්ල

AnuradhaRa

Well-known member
  • අපේ තාත්ත වගේ වයසක කෙනෙක්ට (67යි වයස). ෆුල් ෆිට් එකේ ඉන්නව
    සැන්ඩි කරන්නෙ නෑ අමුවෙන්ම ගහනව ෂොට් හතරයි දවස් හතරයි බෝතලේ ඉවරයි
     
    AnuradhaRa

    Well-known member
  • යකෝ දවස් 4ට බෝතලයයි. මාසෙට බෝතල් 7යි. රුපියල්ම 21,000ක් කුඩුනෙ යකෝ මාසෙට බෝතල් ගහලම. පුදුම රිච් පීපල්ලා.. 😖
    පිස්සුද බං මාසෙට එක බෝතලයයි
    වයසට යනකොට තව ටිකක් වැඩි කරල දෙනව
    බීල අපිට කරදරයක් නැත්තං එච්චරයි..
    පුලුවන් කාලෙ බීල පිස්සු නටපු අය තමා ඉතිං... දැන්නං පාඩුවෙ ඉන්නව
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපේ තාත්ත වගේ වයසක කෙනෙක්ට (67යි වයස). ෆුල් ෆිට් එකේ ඉන්නව
    සැන්ඩි කරන්නෙ නෑ අමුවෙන්ම ගහනව ෂොට් හතරයි දවස් හතරයි බෝතලේ ඉවරයි
    Boru nokiya idaaan bn
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    අපේ තාත්ත වගේ වයසක කෙනෙක්ට (67යි වයස). ෆුල් ෆිට් එකේ ඉන්නව
    සැන්ඩි කරන්නෙ නෑ අමුවෙන්ම ගහනව ෂොට් හතරයි දවස් හතරයි බෝතලේ ඉවරයි
    MD කිතුල්