ගල් කිරීමේ කලාව
ආගමකට අපහස කිරීමක් නොවේ ! නමුත් කිසිවක් නොකියමි !
දෙරණ නොපෙනෙන මානය
සතියේ දවස් වල උදේ ඉගෙන...
අර ෆෙන්ෂුයි කාරයයි ...
මේ කහ පාට රෙද්දක් ඇද ගෙන එන කොන්ඩේ straight කරපු ස්වාමියෝයි ...
සල්ලි වලට ප්රසිද්ධ කරන දෙරණ වගේ ආයතනයක් මේ වගේ දෙයක් කරන්නේ හුදු ප්රසිද්ධිය මුල් කරගෙන !
ඔය අද්භූත දේවල් වවා ගෙන කෑම. ඒ හරහා පෝය දවසෙත් බර ගණන් වලට ඇඩ් ලබා ගැනීම...
ඕවා කවදාකවත් බුද්ධිමත් හරවත් කතිකා වෙන්නේ නැත්තේ ඒ නිසා..
ඔය වගේ මෝඩ තර්ක වලින් වෙන්නේ බුද්ධිය පලා යනවා පෑල දොරින් !
ඔය වගේ දේවල් නම් මම දැන් බලන්නේ නැහැ ! අපරාදේ වෙලාව සහ Data හරි විදුලි බිල ..
බුඳුන් වැඩියත් ඔය මිත්යා විශ්වාස අත්හරින්නේ නැති මිනිස්සු කොට්ටාසයක් දැන් ඉන්නේ !
අංක එකට මිත්යාව හිස මත තියන් යන්නේ පූජක පක්ෂය
මේ කහ පාට රෙද්දක් ඇද ගෙන එන කොන්ඩේ straight කරපු ස්වාමියාගේ වැඩ ....මම දැක්ක ඔය වැඩසටහනටත් ඇවිල්ලා ඉන්නවා Youtube එකේ ...

Last edited: