අබරන ගල් 2යි
කොටන ගල් 2යි
ඇයි තව ලොකු එකක් තියෙන්නේ ඒක උඩ තමයි අබරණ ගල තියලා තියෙන්නේ.. එතකොට 5 යි..කලු ගල් 2 යි + සුදු ගල් 2 = 4

ඇයි තව ලොකු එකක් තියෙන්නේ ඒක උඩ තමයි අබරණ ගල තියලා තියෙන්නේ.. එතකොට 5 යි..![]()


මිරිස් ගලයි, අඹරණ ගලයි ගල් දෙකයි..
මිරිස්ගල තියල තියෙන්නෙ ගලක් උඩ නම් නෙමේ..
බුකියෙ දාන මෝඩ ජෝක් නොදා කමකට ඇති ත්‍රේඩ් එකක් දාහන්කො උත්තො.. පිංතූරෙන් පිංතූරෙට ත්‍රේඩ් දානවා..
