මිනීමරුවන්ට, ස්ත්රී දුෂකයන්ට, පට්ටපල් හොරුන්ට සමාව දෙන, එහෙත් තමාට වන්දනාමාන නොකරන යහපත් අයට සමාව නොදෙන අරුම පුදුම මාන්නක්කාර දෙයියෙකි![]()
"ෂිර්ක්" හැරෙන්නට අනෙකුත් සියලුම පව් වලට සමාව ඇත.

4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප්රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.
හරිම සර්වසාධාරන දෙයියෙක්.
එතන අල්ලාහ් නෑ, අල්ලාහ් නොවන දෙකට තමයි උඹල වඳින්නේ. 
පොලව පැතලි නං අවුලක් නෑ ඉතින්