ගල් ගසා මරා දැමීම

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මිනීමරුවන්ට, ස්ත්‍රී දුෂකයන්ට, පට්ටපල් හොරුන්ට සමාව දෙන, එහෙත් තමාට වන්දනාමාන නොකරන යහපත් අයට සමාව නොදෙන අරුම පුදුම මාන්නක්කාර දෙයියෙකි :yes:

"ෂිර්ක්" හැරෙන්නට අනෙකුත් සියලුම පව් වලට සමාව ඇත.:cool:

4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අල්ලාහ් ට ගොට්ට අල්ලන කකුල් ලෙවකන අයට මොන කුපාඩි වැඩේ කරත් සමාව දෙනු ලැබේ :lol: හරිම සර්වසාධාරන දෙයියෙක්. :yes:

    උඹලටත් සමාවක් නෑ මක්කම කළු පෙට්ටියට වඳිනවනෙ :P එතන අල්ලාහ් නෑ, අල්ලාහ් නොවන දෙකට තමයි උඹල වඳින්නේ.
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹලටත් සමාවක් නෑ මක්කම කළු පෙට්ටියට වඳිනවනෙ :P එතන අල්ලාහ් නෑ, අල්ලාහ් නොවන දෙකට තමයි උඹල වඳින්නේ.
    දිශාව බං දිශාව බං :):)
    මුලු ලෝකයටම එකම දිශාව:cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිශාව බං දිශාව බං :):)
    මුලු ලෝකයටම එකම දිශාව:cool::cool::cool:

    ලෝකේ රවුම් උනාම කොහොමද බන් එකම දිශාව වෙන්නේ :D පොලව පැතලි නං අවුලක් නෑ ඉතින් :P ?

    QzsviKF.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොලව වටේට ගත්තම කොහොමද බන් එකම දිශාව වෙන්නේ, කැමති අයට අනිත් පැත්තට වඳින්නත් පුළුවන් නෙ. පොලව රවුම් නිසා කොහෙන් ගියත් මක්කමට සෙට් වෙනව රවුමෙන් ගිහින් :D